මිග් යානා ගනුදෙනු ගැන ප්‍රකාශයක් ලබාදීමට හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක මහතා අද (20) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ප...
මිග් යානා ගනුදෙනු ගැන ප්‍රකාශයක් ලබාදීමට හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක මහතා අද (20) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණියේය.
ඒ අනුව හිටපු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතාගෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මේවන විට ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ.
ඉකුත් පාලන සමයේ ආන්දෝලනයට තුඩු දුන් මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු ගුවන් හමුදාපතිවරයාගෙන් ප්‍රශ්න කිරීම සිදු කරන බව වාර්තා වේ.
COMMENTS