ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (26) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණියේය. ...
ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (26) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණියේය.
ඒ පසුගිය රජය සමයේ නිවාස, ඉංජිනේරු සහ ඉදිකිරිම් අමාත්‍යවරයාව සිටියදී රජයේ වාහන අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමටයි.
ඔහු පසුගිය 14 වැනිදා ද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණි අතර එහිදී ඔහුගෙන් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැය 07 ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගැණුනි.
COMMENTS