රියැලිටි ෂෝවල යථාර්ථයේ නමින් වෙනත් අමුතු යථාර්ථයක් නිර්මානය කරනු ලැබේ. එය එක්තරා විදියකට නිර්මිත යථාර්ථයකි. යථාර්ථය ෆැන්ටසිකරණය කිරී...
රියැලිටි ෂෝවල යථාර්ථයේ නමින් වෙනත් අමුතු යථාර්ථයක් නිර්මානය කරනු ලැබේ.
එය එක්තරා විදියකට නිර්මිත යථාර්ථයකි. යථාර්ථය ෆැන්ටසිකරණය කිරීමකැයි කියන්නට ද පුළුවන.
මේ ගැන තව ටිකක් කල්පනා කරන විට මෙසේ ද සිතේ. කලා කෘතිවල යථාර්ථය යයි කියන්නේ ඇත්තෙන් ම යථාර්ථය ද? නැතිනම් යම්කිසි නිර්මිත යථාර්ථයක් ද?
කෙසේ වෙතත් මේ නිර්මිත යථාර්ථය නම් නියම විකට ජවනිකාවකි. මේවායේ විනිශ්චයකාරයන් කියන එවුන් නහය නැතිනම් ගූත් කනවා ඇතැයි මට සිතේ.
COMMENTS