මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 17 ක පාසල් සිසුවකු වන අතර,මරණය පරික්ෂණය සදහා මෘත ශරීරය වවුනියාව රෝහල වෙත යොමුකිරීමෙන් අනතුරුව, භාරකරුවන් ව...
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 17 ක පාසල් සිසුවකු වන අතර,මරණය පරික්ෂණය සදහා මෘත ශරීරය වවුනියාව රෝහල වෙත යොමුකිරීමෙන් අනතුරුව, භාරකරුවන් වෙත ලබා දීමට කටයුතුකෙරේ.
මියගිය සිසුවාගේ හිතවතෙකු කියා සිටියේ අද උදෑසන උපකාරක පංතියට යෑම සදහා නිවසෙන් පිටවී ගිය බවයි. මෙම සිද්ධිය සම්බන්දව වව්නියාව ඊරට්ටපෙරියකුළම් පොලීසිය පරික්ෂණ සිදුකරණු ලබයි.
මාතර ඉදුනිල් කැළුම් ජයවීර
COMMENTS