ත්‍රිකුණාමලයේ රාජ්‍ය බැංකුවක පැවැති රන් ආභරණ වෙන්දේසියකට ගොස් සිටියදී අතුරුදන්වූ බව කියන බණ්‌ඩාරගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයා ඊයේ (06) සවස යා...
ත්‍රිකුණාමලයේ රාජ්‍ය බැංකුවක පැවැති රන් ආභරණ වෙන්දේසියකට ගොස් සිටියදී අතුරුදන්වූ බව කියන බණ්‌ඩාරගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයා ඊයේ (06) සවස යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ව්‍යාපාරිකයා යාපනය ප්‍රදේශයේ පෞද්ගලික දුරකථන ඇමතුම් ලබාගන්නා ස්‌ථානයකින් තම යහළුවකුගේ ජංගම දුරකථනයට ලබාගත් ඇමතුමක් ඔස්‌සේ සිදුකළ පරීක්‌ෂණ මත අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශව ත්‍රිකුණාමලය පොලිසිය විසින් සිදුකරයි.
COMMENTS