දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"මොන බාධක ආවත් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරනවා" - ජනපති දැඩි තීරණයක
Homeප්‍රවෘත්ති

"මොන බාධක ආවත් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරනවා" - ජනපති දැඩි තීරණයක

PropellerAds

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට රජය ගත් තීරණය කුමන අන්දමකින්වත් වෙනස් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර...

බලය ගත්තාම පිස්සො වගේ උද්දච්ජව හැසිරෙන්න එපා! දැන් ඉන්දියාවෙන් ගෙනාවෙත් රසායනික පොහොරම තමයි! -දයාසිරි ආණ්ඩුවෙන් යන තැනටම කියයි!
පැනඩෝරා චෝදනා බහුතරයක් බොරු..- තිරු නඩේෂන් අල්ලස් කොමිසමට කියයි..
යොහානි ඇතුළු තරු පොකුරක් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් T20 ලෝක කුසලාන තේමා ගීතය එළිදක්වයි... (video)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට රජය ගත් තීරණය කුමන අන්දමකින්වත් වෙනස් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීම පිළිබඳ රජය ගත් තීන්දුව කුමන අන්දමේ විරෝධතා මතුවුව ද කි‍්‍රයාත්මක කිරීමේ තීරණය වෙනස් නොකරන බවද ජනපතිවරයා සඳහන් කළේය.

නීතිය, බන්ධනාගාර, අධිකරණ යන අදාළ ක්ෂේත‍්‍රවල ප‍්‍රධානීන්ගේ සාකච්ඡාවක් තමා විසින් ලබන අඟහරුවාදා කැඳවා තිබෙන අතර එහිදී එම සියලූ ක්ෂේත‍්‍ර නියෝජනය වන පරිදි කමිටුවත් පත් කරන බවත්, මරණීය දණ්ඩනය ලබාදිය යුතු පුද්ගලයින්ගේ නම් සහ එම දින වකවානු එම කමිටුව විසින් තීරණය කරනු ඇති බවත් ජනාධිපතිවරයා පැවසී ය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ චීන රජයෙන් ලැබුණු පූර්ණ පරිත්‍යාගයක් අනුව පොළොන්නරුවේ ඉදිකෙරෙන චීන - ශී‍්‍ර ලංකා මිත‍්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ (21) පෙරවරුවේ එක් වෙමිනි.

සමාජය පරිහානියට ලක්වන තත්ත්වයක් තුළ නීති කි‍්‍රයාත්මක කිරීම ප‍්‍රමාද කිරීම සහ වැළැක්වීම කිසිසේත් සුදුසු නොවන බවද ඔහු පැවැසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීම පිළිබඳ විරෝධතා ඉදිරිපත් කරන කිසිවෙකු මෙම ව්‍යසනය වළක්වා ගැනීමට කිසිදු සහයෝගයක් ලබා නොදීම කණගාටුවට කරුණක් බව පැවසූ ජනාධිපතිවරයා මත්ද්‍රව්‍යවලින් රටට සිදුවන විනාශය වළක්වා ගැනීමට තමා සමග එක්වන ලෙස  එම සියලු දෙනාට ආරාධනා කරන බව ද සඳහන් කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "මොන බාධක ආවත් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරනවා" - ජනපති දැඩි තීරණයක
"මොන බාධක ආවත් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරනවා" - ජනපති දැඩි තීරණයක
http://am.lk/media/k2/items/cache/6b2d245665550ae6e00e2607b42e3da9_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_863.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_863.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy