එක්සත් ජාතික පක්ෂ 70 වන සංවත්සරයට තමන් සහභාගි වන බවත් ඒ සඳහා එජාප මහලේකම් කබීර් හෂීම් මහතා තමාට හා මහින්ද සමරසිංහ මහතාට ආරාධනා කළ බවත් ආරා...
එක්සත් ජාතික පක්ෂ 70 වන සංවත්සරයට තමන් සහභාගි වන බවත් ඒ සඳහා එජාප මහලේකම් කබීර් හෂීම් මහතා තමාට හා මහින්ද සමරසිංහ මහතාට ආරාධනා කළ බවත් ආරාධනාව ප්‍රතික්ෂේප කිරිමට කිසිම හේතුවක් නොමැති බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ ඊයේ (08) මහනුවරදී පැවති උත්සවයකදීය.
බිම් මට්ටමේ ජනයා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වටා එකා මෙන් එක් රැස්ව සිටින බව කුරුණෑගල පක්ෂ සංවත්සරයට පැමිණි අති විශාල පිරිස විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට හා මුළු ලෝකයටම ඉගැන්වූ බව හෙතෙම සදහන් කළේය.
COMMENTS