පල්ලියේ “හජ්“සමරද්දී ගව ලේ පිරිවෙනට ඇවිත් පැල්මඩුල්ලේ කලබලයක් ඊයේට යෙදී තිබුණ ඉස්ලාම් භක්තිකයන්ගේ “හජ්“ සැමරුම වෙනුවෙන් ගවයන් මරා දැම...
පල්ලියේ “හජ්“සමරද්දී
ගව ලේ පිරිවෙනට ඇවිත්
පැල්මඩුල්ලේ කලබලයක්
ඊයේට යෙදී තිබුණ ඉස්ලාම් භක්තිකයන්ගේ “හජ්“ සැමරුම වෙනුවෙන් ගවයන් මරා දැමීමේ ක්‍රියාකාරකමක යෙදුණ මුස්ලිම් පල්ලියක් ඒ අසළ බෞද්ධ පිරිවෙනකට එම ගව ලේ ගලායන්නට සැලසීම නිසා කලබලයක් හටගෙන තිබුණා.
මෙම සිද්ධිය ඇතිව තිබෙන්නේ
පැල්මඩුල්ල, බජ්ජන්ගොඩ පල්ලියේය. ඒ අසල පිහිටි බුද්ධජයන්ති පිරිවෙන් භූමිය තුළට ගව ලේ ගැලීම හේතුවෙන් එම පන්සලේ ස්වාමීන්වහන්සේලා වෙත පැමිණි ප්‍රදේශවාසීන් නොසන්සුන්තාවයක් ඇතිකරගෙන තිබුණා.
COMMENTS