දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපති පැමිණි හෝමාගම හරිත සරසවි පරිශ්‍රයෙන් උණ්ඩයක් සමග අයෙක් අත්අඩංගුවට
Homeප්‍රවෘත්ති

ජනපති පැමිණි හෝමාගම හරිත සරසවි පරිශ්‍රයෙන් උණ්ඩයක් සමග අයෙක් අත්අඩංගුවට

PropellerAds

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට සිටි, හෝමාගම පිටිපන ඉදිකිරීම් සිදු වන NSBM හරිත විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් භාව...

හන්තාන සිසුවියන් අපයෝජන සිද්ධියේ ව්‍යාපාරිකයා රිමාන්ඩ්
පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් - සභාව කල් තබයි
ආර්ථික මධ්‍යස්ථානය ඉල්ලා ඕමන්තේ යළි උපවාසයක්
ජනපති පැමිණි හෝමාගම හරිත සරසවි පරිශ්‍රයෙන් උණ්ඩයක් සමග අයෙක් අත්අඩංගුවට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට සිටි, හෝමාගම පිටිපන ඉදිකිරීම් සිදු වන NSBM හරිත විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් භාවිත කරන ලද උණ්ඩයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු එම ගොඩනැගිලි පරිශ්‍රයේ පෑස්සුම්කරුවෙකු ලෙස සේවයට පැමිණි අයෙකු බව ජනාධිපති ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතා පැවසී ය.

ඊයේ දිනය තුළ ඔහු එම ස්ථානයේ සේවයට පැමිණ තිබේ. අදාළ උණ්ඩය භාවිත කරන ලද එකක් වුවද එය සන්තකයේ තබා ගත්තේ ඇයි ද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා ඔහු හෝමාගම පොලීසියට භාර දුන් බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

හෝමාගම පොලීසියේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති පැමිණි හෝමාගම හරිත සරසවි පරිශ්‍රයෙන් උණ්ඩයක් සමග අයෙක් අත්අඩංගුවට
ජනපති පැමිණි හෝමාගම හරිත සරසවි පරිශ්‍රයෙන් උණ්ඩයක් සමග අයෙක් අත්අඩංගුවට
http://ift.tt/2dhByFy
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_790.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_790.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy