දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අන්තිම වෙලාවේ ඩිල්ෂාන්ට කේන්ති ගියාද? (වීඩියෝ)
Homeගොසිප්

අන්තිම වෙලාවේ ඩිල්ෂාන්ට කේන්ති ගියාද? (වීඩියෝ)

PropellerAds

අන්තිම වෙලාවේ ඩිල්ෂාන්ට කේන්ති ගියාද?  (වීඩියෝ) ඊයේ කොළඹ ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩා පිටියේ පැවති අවසන් විස්සයි20 තරගයට ටී.එම්.ඩිල්ෂාන් ස...

Gossip Lanka Photo Events
හෙල්මලී ගුණතිලකගේ කුළුඳුල් ග්‍රන්ථය 'සහස් පියවර' දොරට වැඩුම 18 දා
ජනපති තරගෙට ඉදිරිපත්වෙනවාද? - ධම්මික පෙරේරා දුන්න උත්තරේ



අන්තිම වෙලාවේ ඩිල්ෂාන්ට කේන්ති ගියාද?  (වීඩියෝ)

ඊයේ කොළඹ ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩා පිටියේ පැවති අවසන් විස්සයි20 තරගයට ටී.එම්.ඩිල්ෂාන් සහභාගී වීමෙන් පසු ඔහු පේ‍්‍රක්ෂක මණ්ඩපය ආසන්නයට පැමිණි අවස්ථාවේ ඇතිවූ සිදුවීමක වීඩියෝවක් අපට ලැබී තිබේ. එම වීඩියෝවට අනුව එක්තරා පේ‍්‍රක්ෂකයෙකු ඩිල්ෂාන් ගමන් කරනු ජංගම දුරකථනයෙන් වීඩියෝ කරමින් සිට
පසුව තමා ආසන්නයටම ඔහු පැමිණෙන අයුරු
දුටු පසු ඔහු සමග සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටින්නට අදහසින් දෝ දුරකථනය එහු වෙත යොමු කරමින් සූදානම් වෙද්දී ඩිල්ෂාන් එක්වරම එම දුරකථනයට අතින් ගසා එතැනින් පිටව යනු පෙනේ. පසුව ‘අයියෝ මගේ අත අත’ කියමින් එම පේ‍්‍රක්ෂකයා වේදනාවෙන් කියනුද ඇසේ.
ඇත්තටම සිදුවන්නේ එවැනි දෙයක්දැයි වීඩියෝව නරඹා බලන්න
එම වීඩියෝව පහතින්



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29359,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අන්තිම වෙලාවේ ඩිල්ෂාන්ට කේන්ති ගියාද? (වීඩියෝ)
අන්තිම වෙලාවේ ඩිල්ෂාන්ට කේන්ති ගියාද? (වීඩියෝ)
http://ift.tt/2c5eAnc
https://i.ytimg.com/vi/njztCxWIoxE/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_782.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_782.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy