දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපති අද ජගත් මහ සමුළුව අමතයි
Homeප්‍රවෘත්ති

ජනපති අද ජගත් මහ සමුළුව අමතයි

PropellerAds

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (21) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වන මහ මණ්ඩල සැසිය ඇමතීමට නියමිතය. ලෝක නායකයින් 140කට වැඩි පිරිසකගේ ...

වසර 50ක් තිස්සේ තවමත් දැවෙනා අභිරහස් දොරටුව
පූජ්‍යපාද පුහුල්වැල්ලේ ධම්මාරාම මාහිමිපාණන් වහන්සේට ශාසනික, සමාජිය සේවය වෙනුවෙන් ගෞරව නාමයක්
අම්මව මරලා මගේ අත්දෙකත් කපලා සැමියා හිරේ ගිහින් ඇවිත් ගෙල වැලලාගත්තා; අනුරපුරේ කතකගෙන් ජනපතිට ආයාචනයක්‌
ජනපති අද ජගත් මහ සමුළුව අමතයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (21) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වන මහ මණ්ඩල සැසිය ඇමතීමට නියමිතය.

ලෝක නායකයින් 140කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ (20) ඇරඹුණු මහා මණ්ඩල සැසිවාරයේ තේමාව වනුයේ 'තිරසාර සංවර්ධන ඉලක්ක - ගෝලීය වෙනසක් සඳහා විශ්වීය පෙළඹුමක්' යන්නයි.

ප්‍රධාන තේමාවට අමතරව ලොව පුරා රාජ්‍යයන් රැසක් මුහුණ දී සිටින සරණාගතයන් සහ සංක්‍රමණිකයන් පිළිබද ගැටළුව ද මෙවර සමුළුවේදී විශේෂ අවධානයක් යොමු කරයි.

මෙම සැසි වාරය අතරතුර දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමරිකානු රාජ්‍ය නියෝජිත ආයතනයක් වන මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්හි ප්‍රධාන විධායක නිලධාරිනී ඩැනේ ජේ. හයිඩ් මහත්මිය ද හමුවිය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ තිරසාර සංවර්ධනය සහ සංහිදියාව ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛ අරමුණ බවයි.

එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සැසියේ තේමාව වූ තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම මේ වන විටත් තම රජය විසින් ක්‍රියාත්මක කරමින් සිටින බවද ඔහු එහිදී සදහන් කළේය.

මාස 20ක කාලයක් තුළ ශ්‍රී ලංකා නව රජය ලබා ගත් ජයග්‍රහණ ඇමරිකානු රාජ්‍ය නියෝජිත ආයතනයේ ප්‍රධාන විධායකවරියගේ ප්‍රසාදයට ලක්වූ අතර ඉදිරියේදී ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද ඇය ප්‍රකාශ කළාය.

ජගත් සංවිධාන මහ මණ්ඩල සැසියට එක්වූ රාජ්‍ය නායකයින් වෙනුවෙන් මහලේකම් බෑන් කී මූන් මහතා පිරිනමන ලද විශේෂ භෝජන සංග්‍රහයේදී අවශ්‍ය ඕනෑම වෙලාවක ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට තමන් සූදානම් බව ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා මහතා ප්‍රකාශ කළ බව ද ජනාධිපතිවරයා මෙහිදී සදහන් කර සිටියේය.

එමෙන්ම නව රජයේ ගමන් මඟ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාගේ පූර්ණ ආශිර්වාදය හිමි වූ බවද ජනාධිපතිවරයා පැවසීය.

ඊයේ මහමණ්ඩල සැසිවාරය අතරතුරදී මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය එම්.ජේ. අක්බාර්, ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න් බුල් යන මහත්වරුන් ද හමුවිය.

මේ අතර ඊයේ මහ මණ්ඩල සැසිය අරඹමින් ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතා සහ ජගත් සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතා ද අදහස් පළ කළේය.

 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති අද ජගත් මහ සමුළුව අමතයි
ජනපති අද ජගත් මහ සමුළුව අමතයි
http://ift.tt/2cBP0E1
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_711.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_711.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy