ගුරු - විදුහල්පති වෘත්තීය සමිති එකමුතුවේ විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ ලෝටස් වටරවුමෙන් ගාලු මුවදොර දෙසට යන මාර්ගය වසා දමා තිබේ. මේ වනවි...
ගුරු - විදුහල්පති වෘත්තීය සමිති එකමුතුවේ විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ ලෝටස් වටරවුමෙන් ගාලු මුවදොර දෙසට යන මාර්ගය වසා දමා තිබේ.
මේ වනවිට එම ප්‍රදේශය අවට දැඩි රථ වාහන තදබදයක් නිර්මාණය වී ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
COMMENTS