දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මං සරණ පූසා වගේ - හදන්නම බෑ - ගම්මංපිල
Homeගොසිප්

මං සරණ පූසා වගේ - හදන්නම බෑ - ගම්මංපිල

PropellerAds

 තමා සිඳු ටෙලි කතාවේ සරණ නම් පූසා වගේ බව කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අතමින්  පිවිතුරු හෙළ උරුමයේ මහ ලේකම් උදය ගම්මන්පිළ මහතා පවසා ඇත. ඔහු ...

සිසුන් පාසල් කාලය තුළ උද්ඝෝෂණවලට බෑ - චක්‍රෙල්ඛයක්
ගල්කිස්ස අධිකරණ බිමේ පාතාල වෙඩි තැබීමේ සූදානමක් නූලෙන් වැළකේ
සමයං මරාදමන්න අංගොඩ ලොක්කාටයි මාකඳුරේ දනුෂ්ටයි උවමනාවුනේ හර්ෂ මැරූ පලිය ගන්නලු

 තමා සිඳු ටෙලි කතාවේ සරණ නම් පූසා වගේ බව කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අතමින්  පිවිතුරු හෙළ උරුමයේ මහ ලේකම් උදය ගම්මන්පිළ මහතා පවසා ඇත. ඔහු මෙසේ කියා තිබේ.

“මා ගැන ආණ්ඩුවේ ඇමතිවරයෙකු කියලා තිබෙනවා

“හිරේ දාලත් මුගේ කට නම් අඩු වෙලා නෑ කියලා.  මමත් කියනවා හිරේ දාලා මාව හීලෑ කරන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක හීනයක්.  අපි යකාට බය නැති හින්ද තමයි සොහොනෙ ගෙවල් හදාගෙන ඉන්නේ. මමත් හරියට සිදූ කතාවේ ඉන්න සරණ පූසා වගේ.  මමත් හදන්නම බෑ තමයි.  මගේ පාසල් සමයේ මගේ ආදරණීය විදුහල්පති ආර් අයි ටී අලස් මැතිතුමා ඒ දවස්වල හිනා වෙවි කියනවා ගමන් කරන පිල හදන්නම බෑ කියලා.  එතුමාගේ ගෝලයින් වන අගමැතිතුමා සභානායකතුමා එජාප සභාපතිතුමා ඒ පාඩම එතුමාගෙන් ඉගෙන ගෙන නෑ වගේ.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මං සරණ පූසා වගේ - හදන්නම බෑ - ගම්මංපිල
මං සරණ පූසා වගේ - හදන්නම බෑ - ගම්මංපිල
http://ift.tt/2cQEPkb
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_576.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_576.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy