දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමති ලක්ෂ්මන් යාපා ශ්‍රීලනිප මාධ්‍ය හමුව මඟහරී
Homeප්‍රවෘත්ති

ඇමති ලක්ෂ්මන් යාපා ශ්‍රීලනිප මාධ්‍ය හමුව මඟහරී

PropellerAds

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සරය සැමරීමට දින හතරක් තිබියදී මාතර දිස්ත්‍රික්කයේ ජන සහභාගිත්වය සහ සුදානම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම...

බැඳුම්කර හොරු ගසා කෑ ධනය නැවතත් ජනතාවට… පර්පචුවල් ට්‍රෙෂරීස් කෝටි 850ක් රාජසන්තකයි!
පාසලට එන දරුවන් හිටිගමන් නැවතුනොත් වහාම හොයන්න… අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට දන්වයි!
සහරාන්ට පඩි ගෙව්වා කියා අගමැති මහින්දත් ඇමති කෙහෙළියත් පිළිගත්තා…
ඇමති ලක්ෂ්මන් යාපා ශ්‍රීලනිප මාධ්‍ය හමුව මඟහරී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සරය සැමරීමට දින හතරක් තිබියදී මාතර දිස්ත්‍රික්කයේ ජන සහභාගිත්වය සහ සුදානම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් මේ වනවිට මාතර තානායම හිදී පැවැත්වේ. 

මාතර දිස්ත්‍රික්කයේ සියලුම ශ්‍රීලනිප ආසන සංවිධායකවරු සහභාගී වී මෙම මාධ්‍ය හමුව පවත්වයි.

විශේෂත්වයක් වනුයේ රාජ්‍ය අමාත්‍ය, ශ්‍රීලනිප දිස්ත්‍රික් සංවිධායක ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙම මාධ්‍ය සාකච්ඡාවට ඉදිරිපෙළ අසුන් නොගැනීමයි. බොහෝ දෙනෙකුගේ අවධානය මේ වනවිට ඔහුට යොමු වී ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සරයට මාතර දිස්ත්‍රික්කයේ ජන සහභාගිත්වය පිලිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට ලක්ෂ්මන් යාපා අමාත්‍යවරයා පැමිණ සිටි අතර ශාලාවේ වෙනත් ආසනයක සිට සමස්ථ මාධ්‍ය හමුව මෙහෙයවීම සිදු කරනු ලබයි.

පැමිණි මාධ්‍යවේදීන් අමාත්‍යවරයා මාධ්‍ය හමුවට අසුන් නොගැනීම පිලිබඳ ප්‍රශ්න කිරීමේදී අමාත්‍යවරයා සඳහන් කළේ මාතර දිස්ත්‍රික්කයේ සංවිධායකවරයා ලෙස සැමවිටම මාගේ දෙවන පෙළ නායකයින් ශක්තිමත් කල යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරියට ඒමට ඒ අයටත් අවස්ථාවක් දිය යුතු බවත්ය. 

තවද මාධ්‍ය හමුවේ මුලිකත්වය ගෙන තමා අසුන් ගතහොත් සියලු මාධ්‍ය ආයතන තමාගේ ප්‍රකාශය පමණක් විකාශනය වන බැවින් පක්ෂයේ උන්නතිය ගැන සිතා පෞද්ගලිකත්වය අමතක කොට තවත් නායකයන් රැසක් පක්ෂයෙන් බිහිවිය යුතුයි යන්න තමාගේ බලාපොරොත්තුව බවත් ඒ සමඟම මෙවර පක්ෂ සම්මේලනයට මැයි දිනයට නොදෙවෙනි ජන සහභාගිත්වයක් මාතරින් කුරුණෑගලට සහභාගී කරවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29314,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමති ලක්ෂ්මන් යාපා ශ්‍රීලනිප මාධ්‍ය හමුව මඟහරී
ඇමති ලක්ෂ්මන් යාපා ශ්‍රීලනිප මාධ්‍ය හමුව මඟහරී
http://ift.tt/2bEeynH
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_57.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_57.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy