භාරත ඝාතනය සම්බන්ධව දැනට මරණ දඩුවමට ලක්ව අභියාචනා ඉදිරිපත් කර සිටින දෙමඩගොඩ චමින්දට අයත් යයි කියන ‘චමී ආකාෂ් ‘ නමැති ෆේස්බුක් ගිණුම බන්ධනාගා...
භාරත ඝාතනය සම්බන්ධව දැනට මරණ දඩුවමට ලක්ව අභියාචනා ඉදිරිපත් කර සිටින දෙමඩගොඩ චමින්දට අයත් යයි කියන ‘චමී ආකාෂ් ‘ නමැති ෆේස්බුක් ගිණුම බන්ධනාගාරයේ සිට සක්‍රීය වී තිබීම සැකයට
බදුන්වන කරුණක් යයි පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර දන්වා සිටී.
“මාගේ පියාගේ ඝාතනයට සම්බන්ධ මරණ දඬුවමට ලක් වූ දෙමටගොඩ චමින්ද ගේ මුහුණු පොතයි මේ. සැප්තැම්බර් 21 වෙනිදාත් මුහුණු පොත යාවත්කාලීන වී ඇත. බන්ධනාගාරයේ ලැප්ටොප් හෝ ස්මර්ට් ෆෝන් ලඟ තබාගෙන සිටින්නේ කෙසේද? පොලිස්පතිතුමනි, ඔබගේ අවධානය පිණිසයි.” ඇය කියයි.
චමී ආකාෂ් ගිනුමේ ඇති ඡායාරූප කිහිපයක් පහතින් දැක්වෙයි.
බදුන්වන කරුණක් යයි පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර දන්වා සිටී.
චමී ආකාෂ් ගිනුමේ ඇති ඡායාරූප කිහිපයක් පහතින් දැක්වෙයි.
COMMENTS