ප්‍රකාශකයක් ලබාදීම සඳහා අද උදෑසන රහස් පොලිසිය වෙත පැමිණි පාරිලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විස...
ප්‍රකාශකයක් ලබාදීම සඳහා අද උදෑසන රහස් පොලිසිය වෙත පැමිණි පාරිලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බොරැල්ල කිංසි පාරේ ඔහු විසින් ඉදිකරන්නට යෙදුණ කෝටි ගණනක් වටිනා සුපිරි නිවාසයක් සම්බන්ධයෙන් අනාවරණයවූ වංචාසහගත කරුණු මුල්කොට මෙම ප්‍රශ්න කිරීම සිදු කර ඇති අතර ඔහුට එම නිවැරදි කරුණු ඔප්පු කරන්නට බැරිව ගිය බව වාර්තාවේ.ඔහුව අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය.
COMMENTS