දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අරලගංවිලදී හමුවූ අභිරහස් සුනඛ හිස් කවුරු ගෙනා ඒවාද?
Homeගොසිප්

අරලගංවිලදී හමුවූ අභිරහස් සුනඛ හිස් කවුරු ගෙනා ඒවාද?

PropellerAds

අරලගංවිලදී හමුවූ  අභිරහස් සුනඛ හිස් කවුරු ගෙනා ඒවාද? අරලගන්විල දිඹුලාගල දඹගහඋල්පත ප්‍රදේශයේ  කසළ ගොඩක තිබී, අභිරහස් ලෙස මිය ගිය සුනඛය...

ඊළඟ අගවිනිසුරුකමට නම් 5ක් දැනටත් කරළියේ !
රුහුණු විශ්වවිද්‍යාලයට විජයදාස නව තාක්ෂණ පීඨ සහ නේවාසිකාගාර සංකීර්ණයක්.
ගෝඨාගේ අමෙරිකා ගමන දේශපාලනයට පාර කපයි : ගෝඨා හිරකරන්න නඩු.

අරලගංවිලදී හමුවූ 
අභිරහස් සුනඛ හිස්
කවුරු ගෙනා ඒවාද?


අරලගන්විල දිඹුලාගල දඹගහඋල්පත ප්‍රදේශයේ  කසළ ගොඩක තිබී, අභිරහස් ලෙස මිය ගිය සුනඛයින්ගේ හිස් කබල් 2000ට වැඩි ප‍්‍රමාණයක්
හමුවී තිබේ. මෙම හිස් අතර සුනඛයින්ගේ මෙන්ම එළුවන්ගේ හිස්ද ඇති බව සොයාගෙන ඇත.
සුනඛ මස් ජාවාරමක් සිදු කරන පිරිසක්  සුනඛයින්ගේ සිරුරේ මස් ලබාගැනීමෙන් අනතුරුව ඉවත් කරනු ලබන හිස් කොටස් මේ ආකාරයට ගෙනවිත්
දමා යනවාදැයි සැක මතුව තිබේ.
නාඳුනන පිරිසක් විසින් මෙම ගෙනවිත් දැමීම වාහන වලින් සිදුකරනු ලබන්නේ රාත්‍රී කාලයේදීය.
මෙම මළකුනු නිසා ප්‍රදේශය අපවිත්‍රවී ඇති අතර ලෙඩරෝග පැතිරීමේ අවදානමක්ද මතුව ඇත. ඒ ගැන සොයාබලන ලෙස ඉල්ලා අරලගන්විල වැසියන් මාදුරු ඔය – පොළොන්නරුව ප‍්‍රධාන මාර්ගය හරස් කරමින් උද්ඝෝෂණයකද
නිරත වූ බව වාර්තා විය.
මෙම සුනඛ හිස් කබල් තොගය ද ප‍්‍රාදේශීය සහාවේ ට‍්‍රැක්ටර්වලින් ගෙනවිත් බැහැර කර ඇතැයි කතාවක් පැතිරෙන අතර ඒ පසුපස ප්‍රදේශයේ දේශපාලන බලවතෙකු සිටින බවටද ආරංචි පැතිර තිබේ.
සුනඛ හිස් ගෙනවිත් දැමීමේ නොහොබිනා ක්‍රියාවට අමතරව සුනඛ මස් වෙනත් මස්වර්ග ලෙස ජනතාව රවටා විකිණීමේ ක්‍රියාදාමයක්ද මේ පසුපස තිබෙන්නට ඉඩ තිබෙන නිසා බලධාරීන් ඉක්මණින් මේ ගැන අවධානය යොමු කළ යුතු බව උද්ඝෝෂකයින් පවසා තිබුණි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29318,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අරලගංවිලදී හමුවූ අභිරහස් සුනඛ හිස් කවුරු ගෙනා ඒවාද?
අරලගංවිලදී හමුවූ අභිරහස් සුනඛ හිස් කවුරු ගෙනා ඒවාද?
http://ift.tt/2rAhJTy
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_261.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_261.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy