රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ලබාගත් බව කියන හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ ශෂී වීරවංශට එරෙ...
රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ලබාගත් බව කියන හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ ශෂී වීරවංශට එරෙහි නඩුව නොවැම්බර් 25 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (30) නියෝග කළේය.
එම චෝදනා සඳහා ශෂී වීරවංශ තමා නිවැරදිකරු බව අද අධිකරණයට කියා සිටියාය.
COMMENTS