පසුගියදා අවසන්වූ සිය පියාගේ ඝාතනය සම්බන්ධ නඩු විභාගයෙන් පසුව කිසියම් සැනසිල්ලකට පත්ව ඇති සෙයක් පෙනී යන පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා ප්‍ර...
පසුගියදා අවසන්වූ සිය පියාගේ ඝාතනය සම්බන්ධ නඩු විභාගයෙන් පසුව කිසියම් සැනසිල්ලකට පත්ව ඇති සෙයක් පෙනී යන පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර සිය පවුලේ උදවියද සමග දානමය පින්කමකට සහභාගී වී තිබේ.
කොලොන්නාව කල්‍යාණිවංශිකාරාමයේ නායක ස්වාමින්වහන්සේගේ 65 වන ජන්ම දිනය නිමිත්තෙන්
මෙම දානමය පිංකම පවත්වා ඇත.
කොලොන්නාව කල්‍යාණිවංශිකාරාමයේ නායක ස්වාමින්වහන්සේගේ 65 වන ජන්ම දිනය නිමිත්තෙන්
මෙම දානමය පිංකම පවත්වා ඇත.
COMMENTS