ජාත්‍යන්තර තත්ත්වයේ දිවි පර්යේෂණ මධ්‍යස්ථානයක් යාල ජාතික වනෝද්‍යානය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේ...
ජාත්‍යන්තර තත්ත්වයේ දිවි පර්යේෂණ මධ්‍යස්ථානයක් යාල ජාතික වනෝද්‍යානය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ 'යළි පිබිදෙන යාල' වැඩසටහනට සමගාමීව යාල ජාතික වනෝද්‍යානයේ සංරක්ෂණ කටයුතු සඳහා එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ වනෝද්‍යානවල සතුන් දඩයම් කිරීම් සම්පූර්ණයෙන් නතර කිරීම සඳහා පියවර ගන්නා බවයි.
COMMENTS