දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කනත්තේ ඩ්‍රෝන යැවූ අය ලසන්තගේ ඝාතනයට සම්බන්ධදැයි පරීක්ෂණ
Homeගොසිප්

කනත්තේ ඩ්‍රෝන යැවූ අය ලසන්තගේ ඝාතනයට සම්බන්ධදැයි පරීක්ෂණ

PropellerAds

පසුගියදා ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දේහය ගොඩගත් අවස්ථාවේ බොරැල්ල කනත්තට ඉහළින් කැමරාවක් සහිත සැහැල්ලු ගුවන් යානයක් (ඩ්‍රෝන් යානයක්) යැවීම...

යුරෝපා කොමිසම ජනාධිපතිගෙන් කරුණු විමසයි.
චාමරගේ සමුගැනීමෙන් හිස්වූ 'රැස' මුල්පුටුව රංජිත් කුමාර සමරකෝන්ට.
රවීගේ කරල හෙට ආපසු පැහේ : ජෝන් නිසා හෙට ඇමතිකමක්.

පසුගියදා ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දේහය ගොඩගත් අවස්ථාවේ බොරැල්ල කනත්තට ඉහළින් කැමරාවක් සහිත සැහැල්ලු ගුවන් යානයක් (ඩ්‍රෝන් යානයක්) යැවීම සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.



මේ පිළිබද නඩුව ඊයේ විභාගයට ගත් අවස්ථාවේ ගල්කිස්ස මහේස්ත‍්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා වෙත පොලිසිය දන්වා සිටියේ මෙම කැමරාව යැවීමට කටයුතු කර ඇති අය ඝාතනය සම්බන්ධයෙන් කිසියම් සම්බන්ධයක් ඇති බවට සැකයක් පවතින බවකි.
සිද්ධිය අවස්ථාවේ කනත්තේ ආරක්ෂාවට යෙදවූ පොලිසියට එම යානය යැවූ අය සොයාගන්නට අපහසු විය.

මෙම ක්‍රියාව සිදු කරන ලද්දේ මාධ්‍ය ආයතනයක් බවට වාර්තා පළව තිබුණ නමුත් එදින රාත්‍රී කිසිදු නාලිකාවක එම ගුවන් ඡායාරූප දර්ශන නොපෙන්වීම මත සැකයක්ද ජනිතවී තිබේ.

මෙම ක්‍රියාව මාධ්‍ය සදාචාරය උල්ලංඝණය කරන්නක් බවට මාධ්‍ය වේදී වික්ටර් අයිවන් විසින් ප්‍රකාශයක්ද සිදු කර තිබුණි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29337,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කනත්තේ ඩ්‍රෝන යැවූ අය ලසන්තගේ ඝාතනයට සම්බන්ධදැයි පරීක්ෂණ
කනත්තේ ඩ්‍රෝන යැවූ අය ලසන්තගේ ඝාතනයට සම්බන්ධදැයි පරීක්ෂණ
http://ift.tt/2cG60s5
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_167.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_167.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy