2016 ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීමට සිංගප්පූරුවට ගොස් සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු...
මෙම සාකච්ඡාව සිංගප්පූරුවේ රිට්ස් කාල්ටන් හෝටලයේදී පවත්වා ඇති අතර
ශ්‍රී ලංකාවේ වත්මන් සංවර්ධන ක්‍රියාදාමය සහ ආසියානු කලාපීය රටවල දේශපාලන අභියෝගයන් පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවී ඇත.
මහනුවර, කොළඹ, හම්බන්තොට ආර්ථික කොරිඩෝවේ සංවර්ධන සැළසුම් සහ නැගෙනහිර පලාතේ ත්‍රිකුණාමලය ආශ්‍රිත සංවර්ධන කාර්යයන් පිළිබඳ කරුණු මෙහිදී අග්‍රාමාත්‍යවරයා විසින් පැහැදිළි කර ඇත.
COMMENTS