නිට්ටඹුව - නුවරපාරේ පිහිටි තහඩු කර්මාන්ත ශාලාවක ගබඩාවක් තුළ ගින්නක් හටගෙන තිබේ. අද (08) පස්වරුවේ හටගත් මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා ගම්පහ...
නිට්ටඹුව - නුවරපාරේ පිහිටි තහඩු කර්මාන්ත ශාලාවක ගබඩාවක් තුළ ගින්නක් හටගෙන තිබේ.
අද (08) පස්වරුවේ හටගත් මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා ගම්පහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ රථ 02ක් එම ස්ථානයට පැමිණ ඇති බව වාර්තා වේ.
පොලීසිය සහ ප්‍රදේශවාසීන් ද ඔවුන් සමඟ එක්ව ගින්න නිවීමේ කටයුතුවල නිරතවී සිටී.
COMMENTS