දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හුංගම රිය අනතුරකින් අයෙක් මරුට - 4ක් රෝහලේ (PHOTOS)
Homeප්‍රවෘත්ති

හුංගම රිය අනතුරකින් අයෙක් මරුට - 4ක් රෝහලේ (PHOTOS)

PropellerAds

අද (23) අලුයම 1.30ට පමණ හුංගම, කිවුල ප්‍රදේශයේදී  ලොරි රථයක් සහ මෝටර් රථයකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් එම මෝටර් රථයේ ගමන් ගත් ...

එංගලන්තයේ ත්‍රස්තයින් කණ්ඩායමක් අවුරුදු 10 ක්ම ශ්‍රී ලාංකික තරුණියක් සිරකරගෙන?
අරගලේ සිටි විදෙස් කත ගැන විමර්ශන... හිසට පිස්තෝල එල්ල කරනවා යයි හඬා වැටිලා!
ලංකාවේ වේගයෙන් සිදුවන දේවල් දිහා අපි බලාගෙන ඉන්නවා! නීතියට ගරු කරන්න! බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුවට ලිඛිත ප්‍රකාශයක්!
හුංගම රිය අනතුරකින් අයෙක් මරුට - 4ක් රෝහලේ (PHOTOS)

අද (23) අලුයම 1.30ට පමණ හුංගම, කිවුල ප්‍රදේශයේදී ලොරි රථයක් සහ මෝටර් රථයකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් එම මෝටර් රථයේ ගමන් ගත් 05 දෙනෙකු තුවාල ලබා හම්බන්තොට මහරෝහලට හා තංගල්ල රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් තංගල්ල රෝහලට ඇතුලත් කරන ලද පුද්ගලයෙකු රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගිය බව හුංගම පොලිසිය පවසයි.

අනතුරින් මිය ගොස් ඇත්තේ හම්බන්තොට බුන්දල ප්‍රදේශයේ පදිංචි එස්.ඒ. කුසුම්සිරි නමැති වයස අවුරුදු 39ක තිදෙරු පියෙකි.

ඔහු තිස්සමහාරාම දෙබරවැව මහා විද්‍යාලයේ ගුරුවරයෙකු වන බව වාර්තා වේ.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ බුන්දල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් හා බණ්ඩාරවෙල ප්‍රදේශයට අයත් ලොරි රථයකි.

මෝටර් රථයේ ගමන් ගත් පිරිස කොළඹ පොත් ප්‍රදර්ශනයට ගොස් බුන්දල ප්‍රදේශයට එමින් සිට ඇති අතර ලොරි රථය බණ්ඩාර වෙල සිට ගාල්ල දක්වා එළවළු ප්‍රවාහනය කරමින් සිට ඇත.

අනතුරින් තුවාල ලැබූ පිරිස අතර එකම පවුලේ මව, පියා ඇතුළු දරුවන් 03දෙනෙකු හා තවත් කාන්තාවක් වෙයි.

අදාළ ලොරි රථයේ රියදුරු හුංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඡායාරූප පහතින්.

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29285,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හුංගම රිය අනතුරකින් අයෙක් මරුට - 4ක් රෝහලේ (PHOTOS)
හුංගම රිය අනතුරකින් අයෙක් මරුට - 4ක් රෝහලේ (PHOTOS)
http://ift.tt/2cy3tTS
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/4-photos.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/4-photos.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy