දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අරගලේ සිටි විදෙස් කත ගැන විමර්ශන... හිසට පිස්තෝල එල්ල කරනවා යයි හඬා වැටිලා!
Homeප්‍රවෘත්ති

අරගලේ සිටි විදෙස් කත ගැන විමර්ශන... හිසට පිස්තෝල එල්ල කරනවා යයි හඬා වැටිලා!

PropellerAds

වෛද්‍ය නේවාසික වීසා කාණ්ඩය යටතේ මෙරටට පැමිණ ගාලු මුවදොර අරගලයට සහය දක්වමින් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරක මෙහෙයුමක් කළ බ්‍රිතාන්‍ය පුරවැසි කාන...

කොළඹ මන්ත‍්‍රීවරයෙක් නිරෝධායනයේ !
''TNA නායකයින් මරා නොදැමීම ගැන අද පසුතැවෙනවා'' : කරුණාගෙන් තවත් බරපතල ප්‍රකාශයක් - (Video)
මගේ නම තියන සමරු ඵලක වහගෙන යනවා.. පුළුවන්නම් මොරගහකන්දත් පත්තර කොළවලින් වහන්න - හිටපු ජනපති
වෛද්‍ය නේවාසික වීසා කාණ්ඩය යටතේ මෙරටට පැමිණ ගාලු මුවදොර අරගලයට සහය දක්වමින් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරක මෙහෙයුමක් කළ බ්‍රිතාන්‍ය පුරවැසි කාන්තාවක් සම්බන්ධව ආගමන විගමන දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඇය විසින් kayzfra5er නම් ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් හා ෆේස්බුක් ගිණුමක් මගින් අරගල භූමිය ඇතුළු ප්‍රදේශවල සැරිසරමින් වීඩියෝ ප්‍රචාරය කර ඇතැයි දැනට හෙළි වී ඇත.

අරගලකරුවන්ගේ හිසට ආරක්ෂක අංශ පිස්තෝල එල්ල කරන බව කියා හඬා වැටෙමින්, බත්තරමුල්ලේ හමුදා කඳවුරු පද්ධතිය මෙවැනි රටකට අවශ්‍ය නොවන බවත්, රට වෙනස් කිරීමට එකතුවන ලෙසත් බටහිර රටවලට කියමින් මෙම ප්‍රචාරය කර තිබේ.

තෙරපිවරියක් ලෙස වෛද්‍ය නේවාසික වීසා කාණ්ඩය යටතේ 2019 අගෝස්තු 14 දා සිට මෙම බ්‍රිතාන්‍ය කත වීසා දිගු කරමින් මීගමුව හා මාලබේ රැඳී සිටින බවත් හෙළි වී තිබේ.

වීසා කොන්දේසි උල්ලංඝනය වන අයුරින් කටයුතු කිරීම ගැන ඇයට විරුද්ධව විමර්ශනයක් ක්‍රියාත්මක වන බවත්, තවදුරටත් වීසා දීර්ඝ කිරීම ගැන විමර්ශනය අනුව තීරණය කරන බවත් ආගමන විගමන පාලක ජෙනරාල් සරත් රූපසිරි පැවසීය.

– අරුණ
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අරගලේ සිටි විදෙස් කත ගැන විමර්ශන... හිසට පිස්තෝල එල්ල කරනවා යයි හඬා වැටිලා!
අරගලේ සිටි විදෙස් කත ගැන විමර්ශන... හිසට පිස්තෝල එල්ල කරනවා යයි හඬා වැටිලා!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_r8qxFkHyeZ9znGOVG8isQ1VB92UeMGcRM9Y-UMvtD8lIESv0IZQuRvtbXaGpm2luqS1VijQDbC1sk_zLxQg_aR9rNRW79xVnHWZIPefiuPrfE-Ec8QKauuFshqoCwu6rJ24g3tbVW-fj21VqhUdNmYrYPxlGs4sLiW-41T9wGZEXrTOBznkV7xmZ0w/s320/445.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_r8qxFkHyeZ9znGOVG8isQ1VB92UeMGcRM9Y-UMvtD8lIESv0IZQuRvtbXaGpm2luqS1VijQDbC1sk_zLxQg_aR9rNRW79xVnHWZIPefiuPrfE-Ec8QKauuFshqoCwu6rJ24g3tbVW-fj21VqhUdNmYrYPxlGs4sLiW-41T9wGZEXrTOBznkV7xmZ0w/s72-c/445.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/08/blog-post_56.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/08/blog-post_56.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy