නීති විරෝධී ලෙස ජපානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 30 දෙනෙකු අද (22) ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට ජපාන රජය කටයුතු කර තිබේ. එ අනුව ජපානයට අ...
නීති විරෝධී ලෙස ජපානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 30 දෙනෙකු අද (22) ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට ජපාන රජය කටයුතු කර තිබේ.
එ අනුව ජපානයට අයත් විශේෂ ගුවන් යානයකින් ඔවුහු අද දහවල් ශ්‍රී ලංකාවට පැමිණි බව අප ගුවන්තොටුපොල වාර්තාකරු පැවසී ය.
ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ජපානයේ ආරක්ෂක නිලධාරින් 67 දෙනෙකුද ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
ටී.කේ.ජී. කපිල
COMMENTS