දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මීරියබැද්ද අවතැන්වූවන්ට තවමත් නිවාස නෑ (VIDEO)
Homeප්‍රවෘත්ති

මීරියබැද්ද අවතැන්වූවන්ට තවමත් නිවාස නෑ (VIDEO)

PropellerAds

කොස්ලන්ද, මීරියබැද්ද නායයාම සිදු වී මේ වනවිට වසර 02ක් ගතවීමට ආසන්නවුවත් තවමත් නායයාමෙන් නිවාස අහිමි වූ ජනතාව යළි පදිංචි කරවීමට බලධාරීන් අප...

අමල් කරුණාසේකර යළි රිමාන්ඩ්
"ක්‍රිකට් පාලනයට සුදුසුම පුද්ගලයා මමයි" - තිලංගම කියයි
අද දිවුරුම් දුන් ඇමැති ලක්ෂ්මන්ගේ ඇමැති ධූරය යළි වෙනස් කරයි
මීරියබැද්ද අවතැන්වූවන්ට තවමත් නිවාස නෑ (VIDEO)

කොස්ලන්ද, මීරියබැද්ද නායයාම සිදු වී මේ වනවිට වසර 02ක් ගතවීමට ආසන්නවුවත් තවමත් නායයාමෙන් නිවාස අහිමි වූ ජනතාව යළි පදිංචි කරවීමට බලධාරීන් අපොහොසත් වී තිබේ.

පසුගිය 2014 වසරේ ඔක්තෝම්බර් මස 29 වැනිදා උදෑසන සිදුවූ නායයාමෙන් විශාල පිරිසක් අවතැන්වූ අතර ඔවුන් වෙනුවෙන් නිවාස 75ක් මේ වනවිට ඉදිකර අවසන්වුවද එම ජනතාව තවමත් රැඳී සිටින්නේ තාවකාලික කඳවුරුවලයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බදුල්ල ප්‍රාදේශීය ලේකම් නිමල් අබේසිරි මහතා ප්‍රකාශ කළේ පසුගියදා අනපේක්ෂිත ලෙස සාලාව කඳවුරට සිදුවූ අනතුරත්, අරණායක නායයාමත් නිසා මීරියබැද්ද නිවාස ඉදිකිරීමේ කටයුතු සඳහා යෙදවීමට තිබූ මුදල් වෙනතකට බෙදා හැරීමට සිදුවීම නිසා කඩිනමින් මුදල් යෙදවීමේ අපහසුතාවක් රජයට ඇති බවයි.

වීඩියෝව පහතින්.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මීරියබැද්ද අවතැන්වූවන්ට තවමත් නිවාස නෑ (VIDEO)
මීරියබැද්ද අවතැන්වූවන්ට තවමත් නිවාස නෑ (VIDEO)
http://ift.tt/2bQzE2O
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/video_92.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/video_92.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy