දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාද යාත‍්‍රාවේ දරුවෙකු දම්මා ‘ආප්පයා අපට එපා’ කියුවැයි මතභේදයක් (video)
Homeගොසිප්

පාද යාත‍්‍රාවේ දරුවෙකු දම්මා ‘ආප්පයා අපට එපා’ කියුවැයි මතභේදයක් (video)

PropellerAds

පාද යාත‍්‍රාවේ දරුවෙකු දම්මා ‘ආප්පයා අපට එපා’ කියුවැයි මතභේදයක් (video) කොළඹ ලිප්ටන් වටරවුමේදී  පෙරේදා නිමාවූ ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත...

මහින්දට 72යි.
ගිංතොට උණුසුම සමනයට STF කැඳවයි.
පොලිස්පති ජනාධිපතිටත් ඉහළින්.

පාද යාත‍්‍රාවේ දරුවෙකු දම්මා
‘ආප්පයා අපට එපා’
කියුවැයි මතභේදයක් (video)


කොළඹ ලිප්ටන් වටරවුමේදී  පෙරේදා නිමාවූ ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත‍්‍රාවේදී කුඩා දරුවෙකු යොදවා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට අපහාසාත්මක වන ආකාරයට හැසිරවීම  සම්බන්ධයෙන් සොයා බලන ලෙස ළමා ආරක්ෂක අධිකාරියට ඊයේ සවස මහජන අයිතීන් සුරැකීමේ පදනම පැමිණිල්ලක් කර තිබේ.
දරුවන් භාවිත කරමින්
තවත් කෙනෙකුට අපහාස කිරීම බරපතළ ළමා අපයෝජනයක් බැවින් මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදුකර වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන ලෙසට මෙම පැමිණිල්ල මගින් ඉල්ලා ඇත.
දරුවා අදාළ ප‍්‍රකාශ සිදුකරන විට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු

මෙන්ම දරුවාගේ දෙමාපියන්ද අසළ සිටී. දරුවා ඇතැම් වාක්‍ය කියවන්නේ පියාගේ උපදෙස් අනුවය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ඇතුළු පිරිසගෙන් මාධ්‍ය කළ විමසීමේදී ඔහු කියා සිටියේ ‘දරුවෙකුට තමන්ගේ හැඟීම් නිදහසේ පළ කිරීමට අයිතිය තිබිය යුතු බවකි. ආප්පයා යනු කවුදැයි තමන් නොදන්නා බවද විමල් කියා තිබේ.
මෙම දරුවා පාගමන අතරතුරදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂගේ කරේ නැග රජතුමාට ජයවේවා යයි කියමින් ගමන් ගන්නා වීඩියෝවක්ද අන්තර්ජාලයට එක්ව ඇත.
පහත පළවන්නේ දරුවා ආප්පයා කියන ආකාරය සහ නාමල්ගේ කරේ නැග යන වීඩියෝවයි



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාද යාත‍්‍රාවේ දරුවෙකු දම්මා ‘ආප්පයා අපට එපා’ කියුවැයි මතභේදයක් (video)
පාද යාත‍්‍රාවේ දරුවෙකු දම්මා ‘ආප්පයා අපට එපා’ කියුවැයි මතභේදයක් (video)
http://ift.tt/2aurs5D
https://i.ytimg.com/vi/8V0-15XVwwU/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/video_3.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/video_3.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy