ඒකාබද්ධ විපක්ෂයේ ජන සටන පාද යාත්‍රාවේදී නිදහස් පක්ෂ මූලස්ථානයට හූ හඬ නැගීමේ සිද්ධියට වෙනත් කණ්ඩායමක් සම්බන්ධ බවට තමන් සැක කරන බව හිටපු ජනා...
ඒකාබද්ධ විපක්ෂයේ ජන සටන පාද යාත්‍රාවේදී නිදහස් පක්ෂ මූලස්ථානයට හූ හඬ නැගීමේ සිද්ධියට වෙනත් කණ්ඩායමක් සම්බන්ධ බවට තමන් සැක කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ (03) නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවති ආගමික කටයුත්තකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය,
‘ආණ්ඩුව කවදත් කරන්නේ විරුද්ධ පක්ෂය කරන දේවල් විවේචනය කරන එකයි. නමුත් දැනගන්න ඕනෑ පාද යාත්‍රවට සෙනඟ ඇවිල්ලා මොකක්ද මේ කියු පණිවිඩය කියලා. එය විවේචනය කර වෛරයකින් බලා මේක සංවිධානය කරපු අයට හිරිහැර කරලා නෙමෙයි ප්‍රශ්නය විසඳාගන්න ඕනෑ‘
එම වීඩියෝව පහතින් නරඹන්න
COMMENTS