උ ණවටුන දුම්රිය ස්ථානය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ. හබරාදුව ප්‍රදේශයේ කොරෝනා ආසාදිත යයි තහවුරු වූ කන්දකාඩු මධ්‍යස්ථාන උපදේශකයා සම...
උණවටුන දුම්රිය ස්ථානය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ.
හබරාදුව ප්‍රදේශයේ කොරෝනා ආසාදිත යයි තහවුරු වූ කන්දකාඩු මධ්‍යස්ථාන උපදේශකයා සමඟ එම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා සමීපව ඇසුරු කිරීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
එමෙන්ම එම දුම්රිය ස්ථානය විසබීජහරණය කිරීමට කටයුතු කර තිබේ.
දුම්රිය ස්ථානාධිපති වරයා මේ වන විට කොරෝනා පරීක්ෂණයකට ලක් කර ඇත.

COMMENTS