දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නාකොටික් එකේ අය කුඩු ජාවාරමට සම්බන්ධ නම් ඔවුන්ට මරණය දඩුවම දිය යුතුයි – මහින්ද අමරවීර
Homeප්‍රවෘත්ති

නාකොටික් එකේ අය කුඩු ජාවාරමට සම්බන්ධ නම් ඔවුන්ට මරණය දඩුවම දිය යුතුයි – මහින්ද අමරවීර

PropellerAds

“කුඩු ජාවාරමට සම්බන්ධවුවන්ට මරණ දඩුවම දුන්නට කමක් නැහැ. රටේ අනාගතය විනාශ කරන කුඩුජාවාරම්කාරයින් අල්ලන්න තමයි නාකොටික් එක පත් කළේ. එසේ නැතිව...

පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට සිව් වන වතාවටත් සේවා දිගුවක් ලබාදෙයි!
විදුලි බිල අඩු කරන්න පාරට එන මිනිස්සුන්ට පොහොට්ටුවේ රෝහිත ඔරවයි! (VIDEO)
දේශපාලන රැකවරණ මැද OnmaxDT ලොක්කන් රටින් පනී?
“කුඩු ජාවාරමට සම්බන්ධවුවන්ට මරණ දඩුවම දුන්නට කමක් නැහැ. රටේ අනාගතය විනාශ කරන කුඩුජාවාරම්කාරයින් අල්ලන්න තමයි නාකොටික් එක පත් කළේ. එසේ නැතිව කුඩු ජාවාරම් කරන්න නොවෙයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ට එරෙහිව මරණය දණ්ඩණය දෙනවා නම්, නාකොටික් එකේ නිලධාරින් වැරදි කරුවන් යැයි ඔප්පු වුවහොත් ඔවුන්ටත් මරණ දඩුවම ලබා දීමට රජය පියවර ගන්නවා” යැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.

විදුලිබල හා බලශක්ති, ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (12දා) අගුණකොලපැලැස්සේ සිය නිවසේ පැවැති ගැමිදිරිය වැඩසටහනේ නියොජිතයින් අමතමිනි.

“අනෙක් කාරණය තමයි පාතාලය සුද්ද කිරීම. ඔබ දන්නවා පසුගිය සති දෙක තුළ අත්අඩංගුවට ගත්ත ආයුධ ප්‍රමාණය හරියට යුද්ධ කරන්න වගේ තමයි පාතාලයේ අවි ආයුධ ගබඩා කරලා තියෙන්නේ. ආයුධ ගබඩා පවත්වාගෙන ගියපු තට්ටු තුන හතරේ ගෙවල් අල්ලා ගත්තා. මත්ද්‍රව්‍ය ජාවාරම පසුපස ඉන්නේ පාතාලය කියන එක දැන් පැහැදිලියි.

ඊළගට කුඩු වලට එරෙහි සටන මත්ද්‍රව්‍ය නිසා අපේ රටේ තරුණ පරපුර මෙන්ම බාල පරපුර විනාශ කරනවා. කුඩු ඇතුලු මත්ද්‍රව්‍ය මර්දනය සඳහා පත් කරපු නාකොටික් එකේ ඉහළම නිලධාරින් අත් අඩංගුවට ගත්තා. දැන් පෙනී ගොස් තිබෙනවා ඔවුන් සියලු දෙනා කුඩු ජාවරමට සම්බන්ධ බව. වැටත් නියරත් ගොයම් කනවා නම් ඒ් කාරණය කාට පැමිණිළි කරන්නද කියලා ගමේ මිනිස්සු කියනවා.

කඩු අල්ලන්න පත් කරපු රජයේ නිලධාරින්ම කුඩු ජාවාරමට සම්බන්ධ වෙනවා නම් ආණ්ඩුව කො‌හොමද කුඩු මර්දනය කරන්නේ.

නීති විශාරදයින් කියනවා කුඩු ජාවාරමට සම්බන්ධ බවට තහවුරු වුණොත් මරණ දඩුවම නියම කරන්න පුලුවන් කියලා. මගේ පුද්ගලික මතය වන්නේත් එයයි. කුඩු මත්ද්‍රව්‍ය කියන්නේ මේ රටේ අනාගතය විනාශ කරන නීතිවිරෝධි ව්‍යාපාරයක්.

නාකොටික් එකේ අය මේ කුඩු ජාවාරමට සම්බන්ධ නම් ඔවුන්ට නීතිය අනුව මරණය දඩුවම දිය යුතුයි. රටේ මහජනතාවගේ මුදල්වලින් පඩිනඩි ලබමින් මේ වගේ නීති විරෝධී වැඩ කරනවා නම් ඊට සුදුසු දඩුවම දිය යුතුයි.”


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නාකොටික් එකේ අය කුඩු ජාවාරමට සම්බන්ධ නම් ඔවුන්ට මරණය දඩුවම දිය යුතුයි – මහින්ද අමරවීර
නාකොටික් එකේ අය කුඩු ජාවාරමට සම්බන්ධ නම් ඔවුන්ට මරණය දඩුවම දිය යුතුයි – මහින්ද අමරවීර
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjf5B6EGD977oSmMayikzXSAqkyBHAt41HTUUhLurzWCDDBWhDfQXcWqjhyG_qbsQtOAXllPN6TvTGAuMy5IyqrxuE5eNvDy2SMfOz19IWnQr7gbB7v9zOV8KnZZrQHYx3JYiR_YfBaHKo/s320/mahinda-amaraweera.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjf5B6EGD977oSmMayikzXSAqkyBHAt41HTUUhLurzWCDDBWhDfQXcWqjhyG_qbsQtOAXllPN6TvTGAuMy5IyqrxuE5eNvDy2SMfOz19IWnQr7gbB7v9zOV8KnZZrQHYx3JYiR_YfBaHKo/s72-c/mahinda-amaraweera.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_210.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_210.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy