යෝෂිත රාජපක්ෂ ඇතුළු සී. එස්. එන්. රූපවාහිනී ආයතනයේ අධ්‍යක්ෂවරුන් හතරදෙනකුට එරෙහිව කඩුවෙල අධිකරණය හමුවේ විභාගයට ගැනෙන නඩුවට අදාළව නාරා...
අධිකරණය හමුවේ විභාගයට ගැනෙන
නාරාහේන්පිට ගබඩාව පරීක්ෂාවට ලක්කිරීමේදී ඕබී ට‍්‍රක් රථයට අමතරව ලියාපදිංචි නොකළ එල්ප් 350 ලොරියක්, කන්ටේනර් පෙට්ටි දෙකක්, සුඛෝපභෝගී ජංගම වැසිකිළියක් ද පොලිසිය භාරයට ගන්නා ලදැයි වාර්තා කර ඇත.
ලක්ෂ 300 ක පමණ වටිනාකමින් යුතු මෙම ඕබී ට‍්‍රක් රථය නිකරුනේ ගාල් කාර තිබුණ අතර පසුගිය රජය සමයේ රගර් තරග සජීවී විකාශයන් ගෙන ඒමට භාවිත කර ඇත.
COMMENTS