කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත කොටසේ ගොඩගසා තිබූ ටයර් කොටසක් අද දහවල් ගිනිගැනීමකට ලක්වූ නිසා විශාල දුම් ජාලා නිකුත්ව තිබෙනවා. ගින්නෙන් ක...
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත කොටසේ ගොඩගසා තිබූ ටයර් කොටසක් අද දහවල් ගිනිගැනීමකට ලක්වූ නිසා විශාල දුම් ජාලා නිකුත්ව තිබෙනවා.
ගින්නෙන් කිසිවෙකුට හානියක් සිදුව නැත. ගිනි නිවන රථ ගින්න නිවීමට යොදවා ඇත.
ගින්න ඇතිවූ ආකාරය පිළිබඳ පරීක්ෂණයක් පවත්වන බවද බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
COMMENTS