ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ හිටපු නායක ලසිත් මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගන්න තීරණය කරන්නේ නම් ක්‍රිකට් ආයතනයට ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියා...
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ හිටපු නායක ලසිත් මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගන්න තීරණය කරන්නේ නම් ක්‍රිකට් ආයතනයට ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියා මාර්ගයක් ගත නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා පවසනවා.
මේ මොහොතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැත් වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සඳහන් කළේ ලෝක පූජීත ක්‍රීඩකයෙකුට හොඳ නායකයෙකු විය නොහැකි බවත් හොඳ නායකයෙකුට ලෝක පූජීත ක්‍රීඩකයෙකු විය නොහැකි බවත්ය.
2019-04-18 සම්පූර්ණ මාධ්‍ය සාකච්චාව පහතින්
COMMENTS