දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පෝර්ට් සිටි වන්දියට නයිට් රේස් භූමියෙන් කොටසක්
Homeප්‍රවෘත්ති

පෝර්ට් සිටි වන්දියට නයිට් රේස් භූමියෙන් කොටසක්

PropellerAds

ජනාධිපති‍ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අගමැතිවරයාගේ චීන සංචාරවලදී ඇති වූ සුහදත්වය මත පෝට් සිටි ව්‍යාපෘතිය ප්‍රමාදවීමෙන් සිදුවූ අලාභය ශ්‍රී...

අධිකරණ නියෝගයට හිස නමමින් යාපනය සරසවි සිසුන් මහවිරු සැමරුමට සැරසෙති
අප වෙනුවෙන් දිවි පිදූ මහවිරුවන් සැමරීම උතුරේ ජනතාවගේ අයිතියක්
පාර්ලිමේන්තුවේ මහජන-ප්‍රභූ ගැලරිය අදත් වැසේ
පෝර්ට් සිටි වන්දියට නයිට් රේස් භූමියෙන් කොටසක්

ජනාධිපති‍ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අගමැතිවරයාගේ චීන සංචාරවලදී ඇති වූ සුහදත්වය මත පෝට් සිටි ව්‍යාපෘතිය ප්‍රමාදවීමෙන් සිදුවූ අලාභය ශ්‍රී ලංකා රජයෙන් අය කර නොගැනීමට එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන චීන සමාගම විසින් තීරණය කර ඇතැයි රජය ප්‍රකාශ කරයි.

අද (02) කැබිනට් තීරණ දැනුම්දීම නිමිත්තෙන් පැවැති මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය වූ අතර එම අලාභය වෙනුවට අදාළ ව්‍යාපෘති භූමියේ රාත්‍රී මෝටර් රථ ධාවන තරඟ සඳහා වෙන්කර තිබූ හෙක්ටයාර 02ක කොටසක් එම සමාගමට ලබාදීමට එකඟතාවය පළ වී තිබේ.

ඒ අනූව ව්‍යාපෘතිය අත්හිටුවීම, නැවත ආරම්භ කිරීම හා ද්‍රව්‍ය අපතේ යාම යනාදි වශයෙන් එම චීන සමාගමට ගෙවීමට තිබූ වන්දිය ශ්‍රී ලංකා රජයට ගෙවීමට සිදු නොවනු ඇත.

අවශ්‍ය පාරිසරික නිෂ්කාෂණ ලබා ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පෙර පැවැති පාලනයට නොහැකිවීම හේතුවෙන් පෝට් සිටි ව්‍යාපෘතිය අත්හිටුවීම නිසා අදාළ සමාගමට වන්දි ගෙවීමට ශ්‍රී ලංකා රජයට සිදුව තිබූ නමුත් ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ චීන සංචාර මත එය වැළකී ගිය බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ශ්‍රී ලංකා හමුදාව සතු පුපුරණ ද්‍රව්‍ය ජනශූන්‍ය ප්‍රදේශයක ගබඩාවක් ඉදිකර එහි ආරක්ෂිතව තැබීමට ද කැබිනට් අනුමැතිය හිමිව ඇති බව අද ප්‍රකාශයට පත්විය.

ඒ අනූව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද එම යෝජනාවකට අනුමැතිය ලැබී ඇති අතර මේ යටතේ අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනූකූලව පුපුරණ ද්‍රව්‍ය ආරක්ෂිතව තැබීමේ ගබඩාවක් ඉදිකිරීමට නියමිතය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පෝර්ට් සිටි වන්දියට නයිට් රේස් භූමියෙන් කොටසක්
පෝර්ට් සිටි වන්දියට නයිට් රේස් භූමියෙන් කොටසක්
http://ift.tt/2asfCZv
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_79.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_79.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy