දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මරඳමඩු මංගල්‍යයට අද සිට විශේෂ දුම්රිය සේවා
Homeප්‍රවෘත්ති

මරඳමඩු මංගල්‍යයට අද සිට විශේෂ දුම්රිය සේවා

PropellerAds

වාර්ෂිකව මඩු දේවස්ථානයේ උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලබන මරඳමඩු මංගල්‍ය සඳහා සහභාගිවන බැතිමතුන්ගේ පහසුව පිණිස විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත...

මහින්දගේ තංගල්ලේ නිවෙස අසලට ගිය රාජිත පුදුම වෙයි
ඒකාබද්ධ විපක්ෂය දැඩි තීන්දුවක: ව්‍යවස්ථා සම්පාදක කමිටුවලින් මන්ත්‍රීවරු ඉවත්වෙයි
කටුනායක ගුවන්තොටුපොළේ ආරක්ෂාවට සුනඛයන්
මරඳමඩු මංගල්‍යයට අද සිට විශේෂ දුම්රිය සේවා

වාර්ෂිකව මඩු දේවස්ථානයේ උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලබන මරඳමඩු මංගල්‍ය සඳහා සහභාගිවන බැතිමතුන්ගේ පහසුව පිණිස විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මෙම දුම්රිය සේවය හෙට (13) සිට 16දා දක්වා ක්‍රියාත්මක වේ. එම විශේෂ දුම්රියන්හි වේලාවන් හා ගමනාරම්භයන් වෙත ගමනානන්තයන් පහත පරිදි වේ. 

13දා පෙරවරු 8.10ට මීගමුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන විශේෂ දුම්රිය පස්වරු 3.00ට මඩු පාර දුම්රිය ස්ථානය වෙත ගමන් කරනු ඇත. 14දා පෙරවරු 8.10ට මීගමුව දුම්රිය ස්ථානයෙන් ම ගමන් ආරම්භ කරන දුම්රිය පස්වරු 3.00ට මඩු පාර දුම්රිය ස්ථාන වෙත ලඟා වනු ඇත.  

15දා පස්වරු 3.30 මඩුපාර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන විශේෂ දුම්රිය රාත්‍රී 10.18ට මීගමුව වෙත පැමිණීමට නියමිතව ඇත. 16දා පෙරවරු 10.45ට මඩුපාර දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹන විශේෂ දුම්රිය පස්වරු 6.51ට මීගමුව දුම්රිය ස්ථානය වෙත ලඟාවීමට නියමිතය. 

මෙම විශේෂ දුම්රියන්ට අමතරව දිනපතා කොළඹ කොටුව සිට තලෙයිමන්නාරම දක්වා ධාවන වන අංක 5067, 5452 යන දුම්රියන්ට සහ තලෙයිමන්නාරමේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 5068, 5868 යන දුම්රියන්ට සාමාන්‍ය ධාවනය වන දුම්රිය මැදිරිවලට අමතර ව වැඩිපුර මැදිරි යෙදීමට ද කටයුතු යොදා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

මඩු වන්දනාවේ යන බැතිමතුන්ට අවශ්‍ය බීමට ජලය පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් මඩුපාර දුම්රිය ස්ථානයේ සපයා ඇත. 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මරඳමඩු මංගල්‍යයට අද සිට විශේෂ දුම්රිය සේවා
මරඳමඩු මංගල්‍යයට අද සිට විශේෂ දුම්රිය සේවා
http://ift.tt/2bdyeL7
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_717.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_717.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy