ඩ්‍රීම් ස්ටාර් ගායකයකු වන එම්.ජී.ධනුෂ්ක මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (03) වරෙන්තු නිකුත් කළ...
ඩ්‍රීම් ස්ටාර් ගායකයකු වන එම්.ජී.ධනුෂ්ක මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (03) වරෙන්තු නිකුත් කළේය.
බයිලා ගායක එම්.එස්.ප්‍රනාන්දු මහතාගේ ගීත ගායනා නොකරන ලෙස ඔහුට දැනටත් අධිකරණයෙන් වාරණයක් පනවා තිබේ.
එම නඩුවට පෙනී සිටීම සඳහා අද උසාවි නොපැමිණීම නිසා එම වරෙන්තුව නිකුත් කැරිණි.
COMMENTS