දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නිකවැරටියේ බරපතල ඡන්ද දුෂණයක් කියා අගමැති මහින්දට විරුද්දව පොලිසියට පැමිණිලි දෙකක් !
Homeප්‍රවෘත්ති

නිකවැරටියේ බරපතල ඡන්ද දුෂණයක් කියා අගමැති මහින්දට විරුද්දව පොලිසියට පැමිණිලි දෙකක් !

PropellerAds

අ ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව නිකවරටිය සහ කොබෙයිගනේ පොලිස් ස්ථානයන්ට පැමිණිලි දෙකක් කර තිබේ. ජාතික ජන බලවේගය කුරුණෑගල දිස්ත...

තෙල් හිඟයක් හා විදුලි කප්පාදුවක් අතේ දුරින්.. බැංකු පද්දතිය අවදානමේ.. විදෙස් බැඳුම්කර පොලිය 40% පනී!
තත්ත්වය තවමත් අවදානම්! කඩුගන්නාව දින නියමයක් නැතිව වසා දමයි!
අති විශාල ජනතාවක් හෙට අපි කොළඹට ගේනවා... පුළුවන්නම් නවත්තපල්ලා - (VIDEO)
ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව නිකවරටිය සහ කොබෙයිගනේ පොලිස් ස්ථානයන්ට පැමිණිලි දෙකක් කර තිබේ.

ජාතික ජන බලවේගය කුරුණෑගල දිස්ත‍්‍රික් අපේක්ෂකයන් දෙදෙනෙකු විසින් මෙම පැමිණිලි දෙක සිදු කර ඇත.
නිකවැරටිය සහ කොබෙයිගනේ ප්‍රදේශයේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මැතිවරණ නීති උල්ලංඝණය කරමින් සංවිධානාත්මක ලෙස විශාල පිරිස් ඡන්ද මධ්‍යස්ථාන අසලට රැස් රැස්කරමින් හැසිරුණේ යයි පැමිණිලිවල දැක්වෙයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම ප්‍රදේශයන්හි ඡන්ද මධ්‍යස්ථාන වලට සංවිධානාත්මක විශාල පිරිස් එක්රැස්කර පොදුජන පෙරමුණ ඡන්දය ලබාදෙන්නැයි ඉල්ලා බලපෑම් කර ඇතැයි ඔවුන් විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම අවස්ථාවේ නිකවැරටිය නගරය දැඩි රථ වාහන තදබදයක් ඇති වූ බවත් කොබෙයිගනේ ජාතික පාසලේ දී එසේ කටයුතු කර ඇති බවත් කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම සමගි ජන බලවේගය නායක නාමල් කරුණාරත්න මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක සදහන් වෙයි.

මෙම තත්ත්වය මැතිවරණ නීතියට මෙන්ම ඡන්දදායකයාට නිදහසේ ඡන්දය භාවිතා කිරීමට ඇති අයිතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බව පවසන ඔහු මෙවැනි ක්‍රියා දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් ඊට විරුද්ධව එරට එන ලෙස සියලු ශ්‍රී ලාංකිකයන් ගෙන් ඉල්ලා සිටින බවත් නිවේදනයේ සඳහන් කර ඇත.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නිකවැරටියේ බරපතල ඡන්ද දුෂණයක් කියා අගමැති මහින්දට විරුද්දව පොලිසියට පැමිණිලි දෙකක් !
නිකවැරටියේ බරපතල ඡන්ද දුෂණයක් කියා අගමැති මහින්දට විරුද්දව පොලිසියට පැමිණිලි දෙකක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg39M35QiSxMmHdD8n86os70PTG3QOtSVvG_m4PEZ-JwqcerOnO3XvPpQmTQZxV5JTxoOwHs5ChhqPnsfARcxEnMhlFcWQS4booICBsD3VV25xbDlG7QlrqhhsF2CGKtUmpRwSWCTHYbOk/s320/mahinda.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg39M35QiSxMmHdD8n86os70PTG3QOtSVvG_m4PEZ-JwqcerOnO3XvPpQmTQZxV5JTxoOwHs5ChhqPnsfARcxEnMhlFcWQS4booICBsD3VV25xbDlG7QlrqhhsF2CGKtUmpRwSWCTHYbOk/s72-c/mahinda.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/08/blog-post_18.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/08/blog-post_18.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy