මාතර සිට අකුරැස්ස බලා ධාවනය වෙමින් තිබු සෙනග පිරුණු ලංගම බස්රථයක් තුලදී නිවස බලා යමින් සිටි විශ්ව විද්‍යාල සිසුවියකට සරම උස්සා රහසග පෙන්න...
මාතර සිට අකුරැස්ස බලා ධාවනය වෙමින් තිබු සෙනග පිරුණු ලංගම බස්රථයක් තුලදී නිවස බලා යමින් සිටි විශ්ව විද්‍යාල සිසුවියකට සරම උස්සා රහසග පෙන්නු 70 හැවිරිදි සීයා කෙනෙකු අකුරැස්ස පොලිසිය අත් අඩංගුවට ගෙන
ඇත.
ඔහු කොස්මෝදර පදිංචි සිව් දරු පියකු බවත්
සැකකරු යම් මානසික රෝගී තත්ත්වයකින් පසු වන්නේදැයි විමර්ශනයක් ද ආරම්භ කර ඇතැයි සදහන්.
(පිටබැද්දර සමුහ - ප්‍රියන්ත සෙනරත්)
COMMENTS