දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හන්තානේ සා.පෙළ නේවාසික කඳවුරකදී දැරියන් 12 ක් දූෂණය කරලා
Homeගොසිප්

හන්තානේ සා.පෙළ නේවාසික කඳවුරකදී දැරියන් 12 ක් දූෂණය කරලා

PropellerAds

හන්තානේ සා.පෙළ නේවාසික කඳවුරකදී දැරියන් 12 ක් දූෂණය කරලා මහනුවර හන්තාන ප්‍රදේශයේ පවත්වා යන විභාග අසමතුන් සවි බලගන්වන නේවාසික පුහුණු කඳවු...

රාජපක්ෂලා, 2017 මුල් දිනයත් අවසන් දිනයත් FCID යේ.
බැඳුම්කරය වාර්තාව උසාවියට.
බැඳුම්කර වාර්තාව හෙළිකරන්න! - අනුර RTI හරහා ඉල්ලයි.
හන්තානේ සා.පෙළ නේවාසික කඳවුරකදී
දැරියන් 12 ක් දූෂණය කරලා


මහනුවර හන්තාන ප්‍රදේශයේ පවත්වා යන විභාග අසමතුන් සවි බලගන්වන නේවාසික පුහුණු කඳවුරකදී දැරියන් 12 දෙනෙකු දූෂණයට ලක් කිරීමේ සිත් කම්පා කරවන සිද්ධියක් ඊයේ වාර්තා වුණා.
සාමාන්‍ය  පෙළ විභාග අසමත් වූ වයස අවුරුදු 16-17 සීමාවෙහි  පසුවන මෙම දැරියන් 12 දෙනා ඇතුළු 17 දෙනෙකු නවාතැන්ගෙන සිටි හන්තාන ප්‍රදේශයේ පිහිටා ඇති කඳවුරේදී බාහිර ගැණුම් කරුවන්ගෙන් මුදල් ලබාගෙන මෙම දැරියන් ගණිකාවන් ආකාරයට
විකුණා තිබෙන බව මේ වනවිට හෙළිදරව්වී තිබේ.
ඊයේ හන්තාන කැලෑබද වාසය කරන පුද්ගලයෙකු පොලිසියට ලබාදුන් දුරකථන ඇමතුමකින් කියා තිබුනේ කැලයේ අතරමංව සිටින දැරියන් පිරිසක් තමන්ට සිදුවූ කරදරයක් ගැන පොලිසියට සැලකරන්නට අවශ්‍යවී සිටින බවකි.
ඒඅනුව එම ලිපිනය සොයාගෙන පොලිසිය ගිය විට දැකගන්නට ලැබී ඇත්තේ ප්‍රදේශවාසීන්ගේ රැකවරණය ලබමින් සිටි දැරියන් පිරිසකි. ඔවුන් තැතිගැන්මට ලක්ව සිටි අතර පොලිසිය කළ විමසුමේදී දන්වා ඇත්තේ පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාග වලින් ප්‍රතිඵල දුර්වලවූ නිසා දෙමාපියන් වියදම් කර තමන්ව මෙම නේවාසික පුහුණු කදවුරට එවා තිබුණ බවයි.

එහි දුරකථන භාවිතය තහනම් කර තිබූ බවත් දෙමාපියන්ට මසකට වරක් පමණක් හමුවීමේ අවස්ථා සලසා තිබුණ බවත් කඳවුරෙන් පිටයාම තහනම් කර තිබූ බවත් විස්තර කර තිබුණ ඔවුන් මෙම ආයතනයේ පරිපාලකයාගේ අනුදැනුම මත තම පිරිස එකින් එකා වරින්වර බාහිර පුද්ගලයින්ගේ ලිංගික ගොදුරු බවට පත්වූ බව ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් සියලු දේවල් ඉවසා සිටින්නට සිදුවන තරමට එම ආයතනයේ නීති තදින් පැවතීම නිසා ඔවුන් පසුගිය කාලයේ අසහනයෙන් පීඩාවෙන් කල්ගතකර ඇත.
අවසානයේ ඊයේ එම පිරිස ආයතනයෙන් පැන එන්නට සමත්ව ඇත.එයට ආසන්නට සිදුවීම වී ඇත්තේ ඊයේ දහවල් කාලයේ ආයතනයේ පැවතියායයි කියන මත්පැන් සාදයකින් පසු එයට පැමිණි බව කියන පළාතේ ප්‍රභූන් පිරිසක් මෙම දැරියන් නැවතත් අපයෝජනයට සූදානම් වීමයි.
එම අවස්ථාවේ ඔවුන් කඳවුරේ යතුරු සගවා තිබෙන කාමරයේ දොර කඩා යතුරු සොයාගෙන පැනගොස් තිබෙන අතර කඳවුර ආසන්නයේ පිහිටි කැලෑවට පැනගොසින් ඇත. කැලෑවේ ඇවිද යද්දී අසල්වාසී පිරිසක් මොවුන්ට හමුවීමෙන් පසු සිද්ධිය ගැන පොලිසියට දන්වන්නට උදව් කර ඇත.
119 අංකයට ඇමතුමක් ලබාදීමෙන් පසු මේ සියලු කාරණා පොලිසිය වෙත අනාවරණයවී තිබේ.


පුවත්පත් දැන්වීම් ඔස්සේ සිසුදරු දැරියන් බඳවාගැනීම සිදු කළ මෙම ආයතනය මාස 6 ක නේවාසික පුහුණුව සඳහා එක් දැරියකගෙන් රුපියල් 140000 ක මුදලක් අය කර තිබුණි.
පැන ආ 12 දෙනාට අමතරව තවත් 5 දෙනෙකුද කඳවුරේ සිරව සිටි බවට තොරතුරු ලැබුණ නිසා ඔවුන් බේරාගන්නටද පොලිසිය කටයුතු කර තිබුණි.
මෙම ආයතනයේ දැරියන් අපයෝජනයට ලක්කිරීම මුදලට සිදුකර තිබෙන බවද කරුණු අනාවරණය වෙමින් පවතී. පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හන්තානේ සා.පෙළ නේවාසික කඳවුරකදී දැරියන් 12 ක් දූෂණය කරලා
හන්තානේ සා.පෙළ නේවාසික කඳවුරකදී දැරියන් 12 ක් දූෂණය කරලා
http://ift.tt/2aOv3uy
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/12.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/12.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy