සියළු ආරක්ෂාව සපයා ඇති බැවින් යාපනය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු සඳහා නැවත පැමිණෙන ලෙසට සිසුන්ට ආරාධනා කරන බව නීතිය හා සාමය පිළිබඳ අමාත්...
සියළු ආරක්ෂාව සපයා ඇති බැවින් යාපනය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු සඳහා නැවත පැමිණෙන ලෙසට සිසුන්ට ආරාධනා කරන බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය පවසයි.
යාපනය විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය, සිසුන් හා දෙමාපියන් ඇතුළු සියළු පාර්ශවයන් පසුගියදා ජනාධිපතිවරයා සමඟ කළ සාකච්ඡාව සාර්ථක වූ බව එම අමාත්‍යාංශයේ ලේකම් ජගත් විජේවීර මහතා පවසයි.
යාපනය විශ්වවිද්‍යාලයේ ඇති වූ සිසු ගැටුම පිළිබඳ රජය කනගාටුව පළ කරන අතර මෙවැනි සිදුවීම් යළි සිදු නොවිය යුතු බවට රජය පැහැදිලි ස්ථාවරයක සිටින බව හෙතෙම සඳහන් කරයි.
COMMENTS