වරෙන්තු නිකුත් කරනු ලැබ සිටි ජනප්‍රිය ගායක එම්.ජී.ධනුෂ්ක අද (04) අධිකරණයට බාරවීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව යළි කැඳවීමට කොළඹ...
වරෙන්තු නිකුත් කරනු ලැබ සිටි ජනප්‍රිය ගායක එම්.ජී.ධනුෂ්ක අද (04) අධිකරණයට බාරවීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා තීන්දු කළේය.
නඩුව යළි කැඳවීම නොවැම්බර් 16 දක්වා කල් තැබිණි.
ජනප්‍රිය ගායක එම්.එස්.ප්‍රනාන්දු මහතාගේ ගීත නිසි අවසරයකින් තොරව ගායනා කරමින් මුදල් ඉපැයීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පවරා ඇත.
COMMENTS