ප්‍රවීණ ශබ්ද පරිපාලක මර්වින් බෙන්ස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට හෙතෙම 76වන වියේ පසුවිය. සුළු අසනීප තත්ත්වයකින් පසුවූ බවත් දේහ...
ප්‍රවීණ ශබ්ද පරිපාලක මර්වින් බෙන්ස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට හෙතෙම 76වන වියේ පසුවිය.
සුළු අසනීප තත්ත්වයකින් පසුවූ බවත් දේහය මේවන විට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පවත්නා බවත් ආරංචි මාර්ග පවසයි.
COMMENTS