රජයේ රෝහල්වලට LED ටීවී ලංකාවේ බොහෝ පුද්ගලික රෝහල් වල ආකාරයට රජයේ රෝහල්වල සායන, වාට්ටු, බාහිර රෝගී අංශ, ප‍්‍රවේශ ශාලා ආදියෙහි එල්.ඊ.ඞී...
රජයේ රෝහල්වලට LED ටීවී
ලංකාවේ බොහෝ පුද්ගලික රෝහල් වල ආකාරයට රජයේ රෝහල්වල සායන, වාට්ටු, බාහිර රෝගී අංශ, ප‍්‍රවේශ ශාලා ආදියෙහි එල්.ඊ.ඞී. රූපවාහිනී සවිකිරීමට රජය තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය
රාජිත සේනාරත්න මහතා ඒ ගැන අමාත්‍ය මණ්ඩලයට කරුණු දක්වා තිබෙන අතර එයට අනුමැතිය හිමිව ඇති බවද දැනගන්නට ලැබේ.
COMMENTS