දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මගේ දෙවන විවාහයේත් ප්‍රශ්න තියනව - උපේක්ෂා ස්වර්ණමාලි
Homeගොසිප්

මගේ දෙවන විවාහයේත් ප්‍රශ්න තියනව - උපේක්ෂා ස්වර්ණමාලි

PropellerAds

උපේක්‌ෂාගේ ජීවිතයට කොයි කරම් දුරට සමන්තව සැසඳුනාද ? අපි දෙන්නම එකම ආගමේ. ඒ වගේම අපි හිටියේ අපිට ගැළපෙන වයස්‌ සීමාවන් වල. ප්‍රධානම දේ වුණේ...

බේරාගැනීමේ මෙහෙයුම අතර ගුවන් හමුදා හෙලිකොප්ටරයේදී ගැබිණි මවක දරුවකු ප්‍රසූත කරයි
ගංවතුර නිසා රයිගම් ටෙලීස් කල්යයි
කොළඹ, කළුතර, ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක 8 ක සියලු රජයේ පාසල් සිකුරාදා තෙක් වසා දමයි
උපේක්‌ෂාගේ ජීවිතයට කොයි කරම් දුරට සමන්තව සැසඳුනාද ?

අපි දෙන්නම එකම ආගමේ. ඒ වගේම අපි හිටියේ අපිට ගැළපෙන වයස්‌ සීමාවන් වල. ප්‍රධානම දේ වුණේ මේ අපි දෙන්නගෙම ප්‍රථම විවාහ අත්දැකීම නෙවෙයි.
මෙතෙක්‌ ජීවිතේ ලද අත්දැකීම් නිසා
අපිට ආදරය විවාහය වැනි දේවල් දිහා වෙනස්‌ම විදිහට දකින්නට පුළුවන්කම තිබුණා. සැමියා හා බිරිඳ විදිහට එකිනෙකාට යටහත් පහත් වීම වෙනුවට එකිනෙකාට ගරු කරන්න හා දෙදෙනාගේ ජීවන අපේක්‌ෂාවන් තේරුම් ගන්න අපිට පුළුවන් වුණා.


පෙම්වතුන් ලෙස ගෙවන්නට කාලයක්‌ ඉතිරි නොකරම විවාහය කරා ගිය ආදර කතාවේ පුංචි පුංචි ආදර හීන නැති තරම්ද?

අපි තවමත් විවාහ වුණ අලුත නිසා ගෙවෙමින් පවතින්නෙ සොඳුරු කාලයක්‌. නමුත් හැබෑ ලෝකයේ දෙන්නෙක්‌ එක්‌කාසුවෙලා ජීවත්වෙනවා කියන්නෙ ආදරය වගේම ප්‍රශ්නවලටත් මුහුණ දෙන්න සූදානම් කියන එක. කවුරු කොහොම කිව්වත් සාම්ප්‍රදායික බිරිඳගේ චරිතයෙන් මිදුනොත් පවුලක පැවැත්මත් බිඳවැටෙනවා. අනිත් බිරින්දෑවරු වගේම මමත් සමන්ත අකමැති දේවල් නොකර සැමියාට ගෞරවයෙන් සලකනවා. ඒ තමයි අපේ ආදරයේ ස්‌ථාවරත්වය.

උපේක්‌ෂා අද වෙද්දි දෙන්න දෙමල්ලන් අතර ඇතිවන නොහොඳ නෝක්‌කාඩුකම් වලටත් ඉඩක්‌ නොදෙන පරිණත සිතුවිලි ඇති පෙම්බර බිරියද ?

මම විතරක්‌ නෙවෙයි සමන්තත් දැන් ඉස්‌සර වගේ හදිසි තීරණවලට නොයන වෙනස්‌ කෙනෙක්‌ කියල එයාගෙ අම්මත් කියනවා. මෙහෙමයි නවකතාවක වගේ ගැටුම් නැති ජීවිතයක්‌ අපි අතරෙ තියෙනව කිව්වොත් ඒක බොරුවක්‌. උපන්දා සිට අපි එක්‌කම රැඳී ඉන්න අම්මා තාත්තා එක්‌ක පවා මත ගැටුම් ඇතිවෙද්දි ජීවිතයේදි අතරමගදී මුණ ගැහුණ කෙනෙක්‌ එක්‌ක සියයට සියයක්‌ පෑහිලා ජීවත්වෙන කෙනෙක්‌ ඉන්න බැහැ. නමුත් මම පැවසුවෙ අපි දැන් වයසින් හා අත්දැකීම්වලින් මුහුකුරා ගිහින් නිසා ඒ දේවල් එහෙම වෙන්න පුළුවන්. එහෙම මත ගැටුමක්‌ නිසා විවාහයක්‌ අතැරදා පලා යන්න වුවමනා නැහැ කියන එක තේරුම් අරන් ජීවත් වෙනවා කියලා.

(ධම්මිකා සුරංජි පතිරණ  -මීවිත)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මගේ දෙවන විවාහයේත් ප්‍රශ්න තියනව - උපේක්ෂා ස්වර්ණමාලි
මගේ දෙවන විවාහයේත් ප්‍රශ්න තියනව - උපේක්ෂා ස්වර්ණමාලි
http://ift.tt/2kkzPTv
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_939.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_939.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy