ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය ඉදිරිපිටින් ගමන් කරද්දී එම පා ගමනේ ගිය ආධාරකරුවන් හූ ක...
ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය ඉදිරිපිටින් ගමන් කරද්දී එම පා ගමනේ ගිය ආධාරකරුවන් හූ කියන්නට වූහ.
ඔවුන් හූ කියද්දී ශ්‍රීලනිප අනුශාසක මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියෙන් ගමන් කළේය.
‘සිරිසේනගේ ආප්ප කඩේ - ඩාලි පාරේ ආප්ප කඩේ‘ යනුවෙන් පෙළපාළිකරුවන් ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානය ඉදිරිපිටින් යද්දී හූ කියමින් ගමන් කළහ.
එම අවස්ථාවේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නිහඬව ගමන් කරනු දක්නට ලැබිණි.
COMMENTS