දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රීලනිපයේ තවත් පිරිසකට වැඩවරදි - විමර්ශන කඩිනම් කරයි
Homeප්‍රවෘත්ති

ශ්‍රීලනිපයේ තවත් පිරිසකට වැඩවරදි - විමර්ශන කඩිනම් කරයි

PropellerAds

පක්ෂ නායකත්වය සහ පක්ෂය විවේචනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පිරිසකට එරෙහිව මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි...

හමුදාපති කරන්නේ මාධ්‍ය සංදර්ශණ පමණයි.. ඔහු තමන්ගේ වැඩේ කල යුතුයි - හර්ෂ ද සිල්වා
මියගිය කොරෝනා රෝගියෙකුගේ සිරුර ඥාතීන්ට දීලා - වෛද්‍ය සංගමයෙන් හෙළිදරව්වක්
නාවලපිටිය එජාප නගර සභාපති සමග 7 ක් බූරු ගහලා අත්අඩංගුවට !
ශ්‍රීලනිපයේ තවත් පිරිසකට වැඩවරදි - විමර්ශන කඩිනම් කරයි

පක්ෂ නායකත්වය සහ පක්ෂය විවේචනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පිරිසකට එරෙහිව මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

විශේෂයෙන් ඔවුන් විවිධ ස්ථානවලදී සිදු කළ ප්‍රකාශ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් මෙම විමර්ශන සඳහා ගුවන් විදුලි, රූපවාහිනී සහ පුවත්පත්වල පළ වූ වාර්තා උපයෝගී කර ගැනීමට සූදානම් බවත් වාර්තා වේ.

පක්ෂය විවේචනය කිරීමේ චෝදනා මත පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ පක්ෂ සාමාජිකත්වය පසුගියදා අත්හිටුවීමට තීරණය කළේය.

ඒ අනුව මෙම සිද්ධියෙන් අනතුරුව වැඩි අවධානයක් යොමු කරමින් ඒ පිළිබඳව  කටයුතු කරන බව දේශාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම විමර්ශනවල අවසන් වාර්තාව ජනාධිපතිවරයාට භාරදීමට සැළසුම් කර ඇති අතර ජනාධිපතිවරයා විසින් ඊට සුදුසු ක්‍රියාමාර්ග ඉදිරියේදී ගනු ඇති බව වාර්තා වෙයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රීලනිපයේ තවත් පිරිසකට වැඩවරදි - විමර්ශන කඩිනම් කරයි
ශ්‍රීලනිපයේ තවත් පිරිසකට වැඩවරදි - විමර්ශන කඩිනම් කරයි
http://ift.tt/2b30y7n
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_224.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_224.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy