දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොන්දෙ රුදා ඇඞ් එකෙන් ප‍්‍රකටවූ බණ්ඩාරවෙල අවුරුදු කුමරිය
Homeගොසිප්

කොන්දෙ රුදා ඇඞ් එකෙන් ප‍්‍රකටවූ බණ්ඩාරවෙල අවුරුදු කුමරිය

PropellerAds

මෑත කාලයේ රූපවාහිනියේ විකාශය වන වෙළෙඳ දැන්වීම් රාශීයක රඟපාන එහෙත් වැඩි දෙනෙකු කවුද කියා හරිහැටි නොදන්නා රුවි ලක්මාලි මේ වනවිට නාට්‍ය කිහ...

යන්න කිව්වත් නොගිය දිනේශ් පාර්ලිමේන්තුවෙන් එළවන්න කතානායක පොලිසිය කැඳවලා
වසර 16 කට පසු බිරිය දරු තිදෙනා අතැර නව ඕවරයක් ඇරඹූ චමින්ද වාස් ගැන බිරිය වාසනා එදා කිව්ව දේ
Visakha - Musaeus First Big Match 2017

මෑත කාලයේ රූපවාහිනියේ විකාශය වන වෙළෙඳ දැන්වීම් රාශීයක රඟපාන එහෙත් වැඩි දෙනෙකු කවුද කියා හරිහැටි නොදන්නා රුවි ලක්මාලි මේ වනවිට නාට්‍ය කිහිපයකද රගපෑ ටෙලි නිළියකි. ඇය පසුගියදා සිය රංගනය ගැන දැක්වූ අදහස් කිහිපයකි මේ.



ඔබේ ගම් පළාත කොහේද?  විස්තර මොනවාද?
මං  පවුලේ එකම ගැහැණු දරුවා. මගේ ගම බණ්ඩාරවෙල. මං උසස් පෙළ දක්වා බණ්ඩාරවෙල විශාකා  විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවා.


ක්ෂේත‍්‍රයට පිවිසුනේ කොහොමද?
පාසල් වියේදී නැටුම් ගුරුවරියක් වීමට මං සිහින දුටුවා.”සිරිකත”  අවුරුදු කුමාරි ලෙස කිරුළු පැළදිමත් සමග මගේ ජීවිතේ වෙනත්ම මගකට යොමු වුණා.
පසුව ටෙලි නාට්‍ය කිහිපයක රඟපෑම  සදහා ආරාධනා ලැබුවා. ස්වර්ණවාහිනිය මගින් විකාශය වූ   අරුණ ජයවර්ධනගේ ” ආදරණිය හීනය”, ”තරුමලී”, ”හිරු තනි වෙලා” ”මෝසම් සුළඟ” සහ ”විහඟ ගීතය” ප‍්‍රධාන චරිතය මට ලැබුනා.


ඔබව නිතරම රූපවාහිනියේ දැන්වීම් වලින් දකින්න ලැබෙනවා. ඒ මොන වෙළෙඳ දැන්වීම් වලින්ද?

මට ගොඩක්ම ලැබුනෙ වෙළෙඳ දැන්වීම් ඒවා හුඟක් ප‍්‍රසිද්ධයි. අයඩෙක්ස් කොන්දෙ රුදා, කොටගල කහට,ටිකි බේබි,කැලණි කේබල්ස්, සිංගර් ප්ලස්, කීල්ස් සොසේජස්, ලකී යෝගට්, මාමයිට්, වටවල රන් කහට, බයටින් බියුටි කප්සුල්, මැලිබන් වයිට් චෝකොලට් පෆ්, බජාජ්, සිංගර් වායුසමීකරණ, වොන්ඞ්ල්යිට්, දකුණු අධිවේගී මාර්ගයේ විවේක ගන්නා ස්ථානය, පුරෙය්ට් ෆිල්ටස්, ලංකා සෝයි ඒ අතර තියෙනවා.

ඔබට මේ දේවල් කරන්න වඩාත් උදව් කළේ කවුද?

මං මෙතක් ආ ගමනේදී සෙවනැල්ලක් මෙන් සිටි  ආදරණිය මව ආදරයෙන් සිහි පත් කරනවා. මට විවාහය නිසා මවගෙන් දුරස් ව කොළඹ ජිවත් වෙන්න සිදුවුණාට දිනපතා මවට අමතා ඇයගේ  සුවදුක් විමසීම කරනවා.

ඔබ විවාහකද?
ඔව් මං වසරකට පෙර විවාහ දිවියට ඇතුලත් වුණා. මගේ සැමියා නකුල්  ප්‍රසාද් සමගින් අපි කොළඹ ජිවත් වෙනවා.







Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29285,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොන්දෙ රුදා ඇඞ් එකෙන් ප‍්‍රකටවූ බණ්ඩාරවෙල අවුරුදු කුමරිය
කොන්දෙ රුදා ඇඞ් එකෙන් ප‍්‍රකටවූ බණ්ඩාරවෙල අවුරුදු කුමරිය
http://ift.tt/2bdf6P4
https://i.ytimg.com/vi/RnDhbjxoe_w/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_198.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_198.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy