විශාඛා v මියුසියස් - පළමු බිග් මැච් එක ශ්‍රී ලංකාවේ පාසල් අතර වාර්ෂිකව පවත්වන ක්‍රිකට් තරගාවලී සංස්කෘතියට නව මුහුණුවරක් එක්කරමින් ප්‍රධාන ...
විශාඛා v මියුසියස් - පළමු බිග් මැච් එක
ශ්‍රී ලංකාවේ පාසල් අතර වාර්ෂිකව පවත්වන ක්‍රිකට් තරගාවලී සංස්කෘතියට නව මුහුණුවරක් එක්කරමින් ප්‍රධාන පෙළේ බාලිකා පාසල් දෙකක් වන කොළඹ විශාඛා විද්‍යාලයත් කොළඹ මියුසියස් විද්‍යාලයත් අතර මුල්වරට වාර්ෂික කාන්තා ක්‍රිකට් තරගයක් (බිග් මැච්) පසුගිය සති අන්තයේ ආරම්භ කළා. එම අවස්ථාවේ ඡායාරූප එකතුව මෙතැනින්
Pix By -Suren Abeysundara

COMMENTS