දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගේට්ටු මුරකරුවන් වර්ජනයේ මව සහ දරුවන් දුම්රියේ හැපී මරුට
Homeගොසිප්

ගේට්ටු මුරකරුවන් වර්ජනයේ මව සහ දරුවන් දුම්රියේ හැපී මරුට

PropellerAds

ගේට්ටු මුරකරුවන් වර්ජනයේ මව සහ දරුවන් දුම්රියේ හැපී මරුට දුම්රිය ගේට්ටු මුරකරුවන් වැඩ වර්ජනයක් අතරතුරදී එම ස්ථාන අනාරක්ෂිතව පැවතීම හේත...

පොහොට්‌ටුවේ මංගල රැලිය අද කඩවතදී.
අර්ජුනගේ බෑනාගේ සමාගමේ කෝටි 1200 ක් තහනම්.
බැඳුම්කර සද්දේ, ඒත් තාලෙට රනිල් පැද්දේ... [Video]

ගේට්ටු මුරකරුවන් වර්ජනයේ
මව සහ දරුවන් දුම්රියේ හැපී මරුට



දුම්රිය ගේට්ටු මුරකරුවන් වැඩ වර්ජනයක් අතරතුරදී එම ස්ථාන අනාරක්ෂිතව පැවතීම හේතුකොට ඊයේ අවාසනාවන්ත මරණ තුනක් වාර්තා වුණා.
වැල්ලව ගනේවත්ත බේරගල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා ඊයේ (03 වැනිදා) දහවල් 12.15 ට පමණ යතුරුපැදියක ගමන් ගත්
තරුණ මවක සහ සිඟිති දරු දෙදෙනා කොළඹ සිට අනුරාධපුරය දෙසට ධාවනය වූ ශීඝ‍්‍රගාමී දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුවිය.
අනතුර සිදුවන අවස්ථාවේ අමතර පන්තියකට සහභාගි වූ එක් දියණියක කැටුව අනෙක් දියණිය සමග මව නිවස බලා යමින් සිටි බව පැවසුණා.

මරුමුවට පත්වූ මව දීපානි දිල්රුක්ෂි 32 හැවිරිදි වියේ පසුවූ අතර දියණියන් දෙදෙනා  ඕවින්ද්‍යා නමැති 1 වසරේ ඉගෙන ගන්නා සය හැවිරිදි දැරියක සහ දැහැමි නමැති මාස 18 ක දැරියක වුණා.
දුම්රියේ හැපුණ යතුරු පැදිය මීටර 200 ක් පමණ දුරට විසිව ගිය බවද වාර්තාවී ඇත.
වැල්ලව ගනේවත්ත බේරගල ඈඳගල වංගුව ප‍්‍රදේශයේදී මෙම මාරක අනතුර සිදුවී තිබේ. දුම්රිය ගේට්ටු මුරකරුවන් වැඩ වර්ජනයක් ආරම්භ කිරීමෙන් පසු සිදුවූ තුන්වැනි මාරක අනතුර බවද පැවසිණි.
මෙම අනතුරින් මියගිය කාන්තාවගේ සැමියා යුද හමුදා සේවයේ යෙදී සිටින්නකු වන අතර ඔහු නිවසට එන්නේ සති කීපයකට වතාවක් බව වාර්තා විය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගේට්ටු මුරකරුවන් වර්ජනයේ මව සහ දරුවන් දුම්රියේ හැපී මරුට
ගේට්ටු මුරකරුවන් වර්ජනයේ මව සහ දරුවන් දුම්රියේ හැපී මරුට
http://ift.tt/2azjLeU
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_123.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_123.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy